සිරාවට බං.. මරමු..
උඹට සිරාවටම එහෙම මරන්න හිතෙන්නැද්ද

මට නං ආසයි බං

සිරාවට බං.. මරමු..

රෙක්ලස් ඩ්‍රයිවින් තමා උපරිම මචන්. මෙතනදි නම් මයිනර් කෙනෙක් නිසා වාහනේ අයිතිකාර කෙනාට තමා කේස් එක. ලමයට මුකුත් නැ.. ලමයා බලෙන් වාහනේ අරගත්තා නම් කේස් එක වෙනයි. අම්මා දුන්නා කියන්නේ හරි නම් මේ ලමයව ෆොස්ටර් කෙයාර් යවලා අම්මව ඇරෙස්ට් කරන්න වටින්නේ.. පිස්සු දෙමව්පියො..කොහොමත් වාහන ඇක්සිඩන්ට් එකකින් මැරුනොත් ඇප හම්බවෙනවා.හොස්පිටල් හිටියොත් ඇප ගන්න මාර ගේමක් දෙන්න වෙනවා.එකනේ බං ගොඩක් ඩ්‍රයිවර්ලා කියන්නේ පිච්ච එකා මැරෙන්නම ඕනේ කියලා ඇත පය කඩා ගන්නේ නැතිව.දවස් තුනෙන් ඇප හම්බවෙනවා.අනික රිය අනතුරු වලින් කෙනෙක් මැරුණට ජීවිතේට මරණ දඩුවම හෝ ජිවිතාන්තේ දක්වා හිරේට නොයන්නේ,එහෙම කරන්න නම් ඔප්පු කරන්න ඕනේ මිනි මැරීමට තැත් කළා කියලා
රෙක්ලස් ඩ්‍රයිවින් තමා උපරිම මචන්. මෙතනදි නම් මයිනර් කෙනෙක් නිසා වාහනේ අයිතිකාර කෙනාට තමා කේස් එක. ලමයට මුකුත් නැ.. ලමයා බලෙන් වාහනේ අරගත්තා නම් කේස් එක වෙනයි. අම්මා දුන්නා කියන්නේ හරි නම් මේ ලමයව ෆොස්ටර් කෙයාර් යවලා අම්මව ඇරෙස්ට් කරන්න වටින්නේ.. පිස්සු දෙමව්පියො..
සමහර ගොන් මිනිස්සු ඉන්නවා පොඩි උන්ට වාහන එලවන්න දෙනවා. උන් හිතන් ඉන්නේ ඒක හරි ලොකු සමත්කමක් කියලා දරුවගේ. කෙල උනාම තෙරෙනවා, මොනවා කරලා නීතියෙන් බෙරුනත් ඔය කොල්ලා (මගේ ආගමේ හැටියට නම් ) හිතින් විදවනවා මචන් ජිවිත කාලෙම කරපු වැඩේට.. ඔකට රැට නින්ද යනවද මන්දා දෙන්නෙක් යට කරලා.. පව් ඉතින් මැරිච්ච මිනිස්සුත් පව්, යට කරපු කොල්ලත් පව්.. වැරැද්ද ගොන් දෙමව්පියන්ගේ..අනිවාර්යෙන්ම වාහනේ අයිතිකාරයාට සහ වාහනේ හිටපු 18 වැඩි යට නඩු දාන්න පුළුවන් වරදකට අනුබල දුන්නා කියලා
මන් මේක කියන්නේ කට කහනවට කියලා හිත ගනිල්ලකෝ.කියෙව්වම උඹලට රිදෙනවනන්
දෙමල පූජකයෙක්,ෆාස්ටර් කෙනෙක්,මවුලවි කෙනෙක් මෙහෙම කරානම් උටත් ඔයවිදියටම නීතිය ක්‍රියාත්මක වෙයිද?
ඌ හිරේ දැම්මනම් උ වෙනුවෙන් ඒ අහවල් ජාතින් මීට වඩා කලබල කරන්නේ නැද්ද?
(උදා---හර්තාල,කළු කොඩි දැමීම,විරෝදතා පාගමන් යෑම)
රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච බල්ලෙක්ගේ නඩුවකට හමුදා බුද්දි අංශ සාමාජිකයන් හිරේ දැමීම වෙනුවෙන් කතා කරපු හාමුදුරුවෝ හිරේ දැම්මා.
සින්හලුන්ට් ගානක්වත් නැ.
ඇත්ත------හාමුදුරුවෝ හැසිරෙච්ච විදිය හරි නැහැ,බැන්න කෑගැහුවා,ගහගත්තා
එත් ඒ ලංකාවේ එක සිංහල ටිකක් වෙනුවෙන් කතා කරපු හාමුදුරුනම වෙනුවෙන් සිංහල එවුන්ගේ මීක් සද්දයක් නැ
මේ ආණ්ඩුව ඕනවට වඩා නටන්නේ මේ සිංහලයාගේ පොන්න ගතිය හින්ද.
එකෙක්ගෙවත් එකමුතු කමක් නැති හින්ද.

දැන්වීමයි
"සින්හලයෙක් තම ජාතිය පිලිබදව කතා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මතක තබා ගනු "

මන් මේක කියන්නේ කට කහනවට කියලා හිත ගනිල්ලකෝ.කියෙව්වම උඹලට රිදෙනවනන්
දෙමල පූජකයෙක්,ෆාස්ටර් කෙනෙක්,මවුලවි කෙනෙක් මෙහෙම කරානම් උටත් ඔයවිදියටම නීතිය ක්‍රියාත්මක වෙයිද?
ඌ හිරේ දැම්මනම් උ වෙනුවෙන් ඒ අහවල් ජාතින් මීට වඩා කලබල කරන්නේ නැද්ද?
(උදා---හර්තාල,කළු කොඩි දැමීම,විරෝදතා පාගමන් යෑම)
රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච බල්ලෙක්ගේ නඩුවකට හමුදා බුද්දි අංශ සාමාජිකයන් හිරේ දැමීම වෙනුවෙන් කතා කරපු හාමුදුරුවෝ හිරේ දැම්මා.
සින්හලුන්ට් ගානක්වත් නැ.
ඇත්ත------හාමුදුරුවෝ හැසිරෙච්ච විදිය හරි නැහැ,බැන්න කෑගැහුවා,ගහගත්තා
එත් ඒ ලංකාවේ එක සිංහල ටිකක් වෙනුවෙන් කතා කරපු හාමුදුරුනම වෙනුවෙන් සිංහල එවුන්ගේ මීක් සද්දයක් නැ
මේ ආණ්ඩුව ඕනවට වඩා නටන්නේ මේ සිංහලයාගේ පොන්න ගතිය හින්ද.
එකෙක්ගෙවත් එකමුතු කමක් නැති හින්ද.

ලැජ්ජයි ඔියි..... Sahathika aththa ban.
ලැජ්ජයි ඔියි.....
පරිස්සමින් කොල්ලො. පඩ ඇරියට කමක් නෑ ඇරිය ගමං මාරු වෙයං නැත්තං ඇතුලට දැම්මම ඉතිං මහ සද්දෙං අරී (පඩේ යන තැනට)මට ආසයි ඔය කියන මහලොකු උසාවිය ඇතුලට ගිහිං මහ හයියෙන් පඩයක් අරින්ඩ...
මගේ නං කිසිම ගෞරවයක් නෑ උසාවියට, අධිකරණයට..
සර්ව සාධාරණ අධිකරණයක් බිහිවුණ දවසට, මම ගරු කරන්නං..![]()