ගලබොඩ කියන්නේ කවුද බං ?
ගලබොඩ නානසාර කියන්නේ තමාට තීරණ ගැනීමට නොහැකි අවධියක් වූ කුඩා කාලයේ තම දෙමව්පියන් විසින් ඔවුන්ගේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සහ අනවබෝධය නිසා පන්සලට උස්සන් ගිහින් දාපු දිනයේ සිට ගිරවෙක් වගේ පොත්වල ඇති අකුරු කටපාඩම් කරමින්, පිනට කකා කාලය ගත කොට අවසානයේ සාමාන්‍ය පුරවැසි ජීවිතය අහිමි වීම නිසාම ඔහු තුල සිරවී තිබෙන ලිංගික පීඩනය ඇතුලු ආවේගශීලී, කලහකාරී, ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇඟෙන් එළියට දාගැනීමට වර්තමාන දේශපාලන වාතාවරණය තුල අවස්ථාව ලබා ගත් හැසිරීම සහ චරිතය අතින් තුනේ පංතියේ මිනිහෙකි.
කෙටියෙන් කියනවා නම් සිවුරක් දාගත්ත නූගත්, මෝඩ මැරයෙකි.
සමාජයෙන් ඔහුට ලබා දුන් යුනිෆෝම් එකට කොන්දේසි විරහිතව ලව් කරන, ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ඉලක්කය වී සිටින ජනකොටසට එළිපිට සහ හිතයටින් වෛර කරන ජාතිවාදී සිංහලබෞද්ධයින් ගේ චියර් එකට ෆෝම් වූ, පාලකයින්ගේ ඇඟිලි වල ඇති නූල් වලින් නැටවෙන පඹයෙකි.
සමාජීය, ආර්ථික, ලිංගික පීඩනයෙන් සිරවී සිටින පිරිසකගේ සහ ස්වභාවයෙන් තමාට උරුම වී සංස්කෘතියෙන් පෝෂණය කරන ලද ජාතිවාදී හැඟීම් වලින් මිරිකී සිටින පිරිසකගේ එම හැඟීම් එළියට දාගැනීමට මං විවර කල වීරයෙකි.
තාර්කික හෙවත් පොෂ් බෞද්ධයින් සහ අතාර්කික හෙවත් අහිංසක බෞද්ධයින් විසින් ගොඬනඟන ලද ආගමික පදනම කුඩයක් සේ යොදාගෙන ඒ කුඩේ යටට වී එයින් ආවරණය ලබමින් තම රඟපෑම කරන නලුවෙකි. පොෂ් බෞද්ධයින් විසින් ආරක්ශා කරන ඒ පදනමේ ප්‍රතිවිපාක ඔවුන්ටම ඔප්පු කර පෙන්වන උදාහරණයකි.
ඔබේ ගමේ හන්දියේ ඉන්න ලොකුම චණ්ඩියාට ජාතිවාදී අදහස් ඔලුවට දමා සිවුරක් අන්දන්න. ඔබට නානසාරව ලැබේවි.
උපුටා ගැනීම අසම්මතයා බ්ලොගයෙන්