ගලබොඩ කියන්නේ කවුද බං ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගලබොඩ කියන්නේ කවුද බං ?

    52724_galagodaatte-gnanasara.jpg

    ගලබොඩ නානසාර කියන්නේ තමාට තීරණ ගැනීමට නොහැකි අවධියක් වූ කුඩා කාලයේ තම දෙමව්පියන් විසින් ඔවුන්ගේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සහ අනවබෝධය නිසා පන්සලට උස්සන් ගිහින් දාපු දිනයේ සිට ගිරවෙක් වගේ පොත්වල ඇති අකුරු කටපාඩම් කරමින්, පිනට කකා කාලය ගත කොට අවසානයේ සාමාන්‍ය පුරවැසි ජීවිතය අහිමි වීම නිසාම ඔහු තුල සිරවී තිබෙන ලිංගික පීඩනය ඇතුලු ආවේගශීලී, කලහකාරී, ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇඟෙන් එළියට දාගැනීමට වර්තමාන දේශපාලන වාතාවරණය තුල අවස්ථාව ලබා ගත් හැසිරීම සහ චරිතය අතින් තුනේ පංතියේ මිනිහෙකි.

    කෙටියෙන් කියනවා නම් සිවුරක් දාගත්ත නූගත්, මෝඩ මැරයෙකි.

    සමාජයෙන් ඔහුට ලබා දුන් යුනිෆෝම් එකට කොන්දේසි විරහිතව ලව් කරන, ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ඉලක්කය වී සිටින ජනකොටසට එළිපිට සහ හිතයටින් වෛර කරන ජාතිවාදී සිංහලබෞද්ධයින් ගේ චියර් එකට ෆෝම් වූ, පාලකයින්ගේ ඇඟිලි වල ඇති නූල් වලින් නැටවෙන පඹයෙකි.

    සමාජීය, ආර්ථික, ලිංගික පීඩනයෙන් සිරවී සිටින පිරිසකගේ සහ ස්වභාවයෙන් තමාට උරුම වී සංස්කෘතියෙන් පෝෂණය කරන ලද ජාතිවාදී හැඟීම් වලින් මිරිකී සිටින පිරිසකගේ එම හැඟීම් එළියට දාගැනීමට මං විවර කල වීරයෙකි.

    තාර්කික හෙවත් පොෂ් බෞද්ධයින් සහ අතාර්කික හෙවත් අහිංසක බෞද්ධයින් විසින් ගොඬනඟන ලද ආගමික පදනම කුඩයක් සේ යොදාගෙන ඒ කුඩේ යටට වී එයින් ආවරණය ලබමින් තම රඟපෑම කරන නලුවෙකි. පොෂ් බෞද්ධයින් විසින් ආරක්ශා කරන ඒ පදනමේ ප්‍රතිවිපාක ඔවුන්ටම ඔප්පු කර පෙන්වන උදාහරණයකි.

    ඔබේ ගමේ හන්දියේ ඉන්න ලොකුම චණ්ඩියාට ජාතිවාදී අදහස් ඔලුවට දමා සිවුරක් අන්දන්න. ඔබට නානසාරව ලැබේවි.

    උපුටා ගැනීම අසම්මතයා බ්ලොගයෙන්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නානාසාර කරපුවාගේ විපාක රටට ලඟදීම ලැබේවි. ඒත් එතකොටත් වීරයා මහින්ද තමයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා

    මම නම් අල්ලෙක් අදහන්නේ නෑ. මමත් බෞද්ධයෙක්.:shocked:

    උඹල බුදුදහම රකින්නෙ හම්බයො දෙමෙල්ලු මරලද? ඕක බුද්ධාගම නොමෙයි, දේවදත්තාගම.
    :P
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අපේ උං සිද්ධිය වෙච්ච වෙලාවේ ඉදං කියවනවා සිංහලයා වැරදියි, මුස්ලිම් මිනිස්සු පව්,දෙගොල්ලොම වැරදියි,ජාතිවාදය එපා,තාම දැක්කේ නෑ එක මුස්ලිම් මනුස්සයෙක් කියලා තියෙනවා මේ සිද්ධියට උබලා වගේම අපිත් වැරදියි කියලා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ හිතා හිටියට උඹ ටොප් කොල්ලෙක් කියල ඒක ඇත්ත වෙන්නෙ නෑ. හාමුදුරුවන් ගැන හොයන්න කලින් උඹේ 'ටොප්' එක හොයාගනින්
     
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා

    බලාගෙන හිටහං....අනේ දෙවියනි බුදුනි මෙහෙමත් මෝඩයින් ලක්‍දෙරණ මත ඇයි?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මම හිතන්නේ ගුග්ල් එක වැරදියි. මේ මුස්ලිම අය හරි අහිංසක ජාතියක්. සත්තුන්ට මාර ආදරයක් තියෙන්නේ. පිහියක් බෙල්ලක් කවදාවත් ලං කරන්නේ වත් නැ

    මේකත් පොඩ්ඩක් බැලුවනම්
    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    බලාගෙන හිටහං....අනේ දෙවියනි බුදුනි මෙහෙමත් මෝඩයින් ලක්‍දෙරණ මත ඇයි?

    හරි බුද්ධිමතෙක් උත්තර දීලා :lol:
    බලාගෙන ඉන්නවා තමා යකෝ. අපිට වඩා මෝඩ එවුන් අතීතයේ හිටපු නිසා තමා අද තොපිට ලංකාවක් කියල එකක් තියෙන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කවුද තමුසෙට බුදු දහම රකින කොන්ත්‍රාත් එක බාර දුන්නෙ?:D

    බුදු දහම රකින්න ඕන බෞද්ධයෙකුට අයිතියක් තියෙනවා බන්. කලවම් ලේ වලට කරුමෙට ගහල වැරදිලා ඉපදුන උන්ට ඉතින් ඒව නැ. මොනව කරන්නද
     
    හරි බුද්ධිමතෙක් උත්තර දීලා :lol:
    බලාගෙන ඉන්නවා තමා යකෝ. අපිට වඩා මෝඩ එවුන් අතීතයේ හිටපු නිසා තමා අද තොපිට ලංකාවක් කියල එකක් තියෙන්නේ

    තොපි වගේ මෝඩ එවුන් නිසා තමයි.....අපිට අවුරුදු 30ක යුද්ධයක් කරන්න වුනේ, කොල්ලෝ 27000 ක් මැරිලත් තාම ඊළමට හැකියාව තියෙන්නේ තමුසෙලා වගේ ගොන් මැට්ටන් නිසා තමයි....

    අනික කවුද ඔය තමුසෙලා කියන ඉතිහාසෙත් හිටපු තමුසෙලා වගේ අය? කියනවා කෝ බලන්න දැනගන්නත් එක්ක! අන්දරේද?
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    උඹ හිතා හිටියට උඹ ටොප් කොල්ලෙක් කියල ඒක ඇත්ත වෙන්නෙ නෑ. හාමුදුරුවන් ගැන හොයන්න කලින් උඹේ 'ටොප්' එක හොයාගනින්
    'ටොප්' එකක් කොහෙද බන් දැන්. ඒක කපල තමා මුස්ලිම් membership එක ගත්තේ. 'ටොප්' එක පල්ලියේ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    තොපි වගේ මෝඩ එවුන් නිසා තමයි.....අපිට අවුරුදු 30ක යුද්ධයක් කරන්න වුනේ, කොල්ලෝ 27000 ක් මැරිලත් තාම ඊළමට හැකියාව තියෙන්නේ තමුසෙලා වගේ ගොන් මැට්ටන් නිසා තමයි....

    අනික කවුද ඔය තමුසෙලා කියන ඉතිහාසෙත් හිටපු තමුසෙලා වගේ අය? කියනවා කෝ බලන්න දැනගන්නත් එක්ක! අන්දරේද?

    අවුරුදු 30ක යුද්ධයක් කරන්න වුනේ ඒ කාලකණ්නි මෝඩ සෙට් එකක් නිසා තමා. ඒ වගේ යුද්ධයක් ආයෙ ඇති වෙනවා තව මෝඩ නාහෙට අහන්නේ නැති සෙට් එකක් මෙහෙට බැහැල ඉන්න නිසා.

    ඉතිහාසය නොදත් ඔහේ වගේ බූ බම්බෙක් එක්ක මොන වාදද පුතා. ගිහින් අම්මගෙන් ඉතිහාසෙ ඉගෙන ගෙන වරෙන්. :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහම රකින්න ඕන බෞද්ධයෙකුට අයිතියක් තියෙනවා බන්. කලවම් ලේ වලට කරුමෙට ගහල වැරදිලා ඉපදුන උන්ට ඉතින් ඒව නැ. මොනව කරන්නද

    බුදු දහම රකින්නෙ මිනී මරලද? කවුද උඹට එහෙම බුදු දහම රකින්න පුලුවන් කිව්වෙ? කවුරුත් කිව්වෙ නැත්නම් ඔහෙ තනියම හිතා ගත්ත දෙයක් ද ඒක?
    :shocked::shocked: