තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන එක තමන්ගේ අයිතියක්.
නමුත් උඹට කවදාවත් මේ ටික හිතුනද ?
අපි දන්නා කාලේ හිටං මුස්ලිම් කොන්ග්රසය තමන්ගේ වැඩ ටික නොපිරිහෙලා කරගෙන යනවා එයාලගේ උඩු අරමුණු යටි අරමුණු සියල්ල එක කණ්ඩායමක් විදිහට ක්‍රියාත්මක කරගෙන යනවා.
සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනීසිටින්නට ඒ වෙනුවෙන් කටයුතු කරන්න දේශපාලනික වශයෙන් කණ්ඩායමක් විදිහට හෙළ උරුමය මීට වසර ගණනාවකට පෙර චන්දදායකයන් අතරට ආවා. ඔවුන්ට එදා තිබුන පිළිගැනීමත් හොදයි. ඒ අනුව ආසන ගණනාවක් දිනාගත්ත. කාලයක් යනකොට (එදා ඉදන් අදවෙනකල්) වෙලා තියෙන දේ පේනවනේ. හෙළ උරුමය පිවිතුරු හෙළ උරුමය කියලා දෙකට කැඩිලා. දැන් එයාලගේ පෞද්ගලික ඕනෑ එපාකම් වලට වැඩ කරගන යනවා. සිංහල බෞද්ධයා වෙනුවෙන් කෑගහන්න (හොදින් හෝ නරකින්) වෙන කවුරුත් ඉන්නවද ?
අඩුම ගානේ උඹට පුලුවන්ද ඒ වෙනුවෙන් හඩක් නගන්න?
සිංහ ලේ - රාවණා බලය - බොදු බල සේනා වගේ තව සංවිදාන බිහි විය යුතුයි.(නමුත් මෙයාලත් දේශපාලනයෙන් ඈත් වෙලා සිටිය යුතුයි) මොකද බොහොමයක් දේශපාලකයෝ කියන්නේ තමන්ගේ වාසියට ඕනෑම දෙයක් පාවලා දෙන කට්ටියක්. විද්වත්තු - මහා නාහිමිලා හිටියට සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩක් නගන්න කවුද ඉන්නේ?
මෙයාලගෙත් අඩුපාඩු තියෙනවා - එහෙමහරි කරන්න වෙන කවුරුහරි ඉන්නවද ?

උඹ දන්න කියන කෙනෙක් නැද්ද ඥානසාර හාමුදුරුවෝ වෙනුවට යෝජනා කරලා., බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණවලට පිලියම් හොයලා දෙන්න.
ජාතියක් වෙනුවෙන් හඬවල් නගන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්න. රටේ නීතිය ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලයි අපි කවුරුත් හඬ නගන්න ඕනෙ.
උදාහරණ කීපයක් දෙන්නම්.
විල්පත්තු වන සංහාරය - රක්ෂිත කැලෑ කැපීම නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.
කූරගල ප්රශ්නය - පුරාවිද්‍යා භූමි රකින නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.
අන්‍යාගමිකකරණය - මේක නීති විරෝධී දෙයක් ද? නීතියක් නැත්නම් නීතියක් ගේන්න බල කරන්න.
ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!
බුදුහාමුදුරුවො මීට අවුරුදු 2600කට කලින් දැක්ක ශාසනේ පරිහානිය සිද්ධවෙන විදිහ. ඒ දේ නොවෙයිද මේ සිද්ධ වෙන්නෙ?![]()

ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!

නීති තද කලා ම ඒ ලොකු හොරු ටිකටම තමා අවාසි වෙන්නේ ඒ නිසා ඔක වෙන් නෑ කීයට වත් ජාතියක් වෙනුවෙන් හඬවල් නගන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්න. රටේ නීතිය ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලයි අපි කවුරුත් හඬ නගන්න ඕනෙ.
උදාහරණ කීපයක් දෙන්නම්.
විල්පත්තු වන සංහාරය - රක්ෂිත කැලෑ කැපීම නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.
කූරගල ප්රශ්නය - පුරාවිද්‍යා භූමි රකින නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.
අන්‍යාගමිකකරණය - මේක නීති විරෝධී දෙයක් ද? නීතියක් නැත්නම් නීතියක් ගේන්න බල කරන්න.
ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!
බුදුහාමුදුරුවො මීට අවුරුදු 2600කට කලින් දැක්ක ශාසනේ පරිහානිය සිද්ධවෙන විදිහ. ඒ දේ නොවෙයිද මේ සිද්ධ වෙන්නෙ?![]()
ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!
ඉස්සරවෙලා පුජ්‍ය පක්ෂයට ගරු කරන්න ඉගනගනින්. අපිටත් දාන්න පුළුවන් ගොඩක් දේවල් තියනව ඔය ලෙබ්බෙලගේ, කුරුක්කල් ලගේ දේවල්...එත් එහෙම කරන්නේ නෑ...උඹේ ලඟින් උරු ගඳක් හමනවා කිරිය පුරාම. කමක් නෑ ආසාවනේ...උඹලට වඩා මිනිස්සු අවරුදු දහස් ගානක ඉදන් මේ රටට කෙලවන්න පට්ට ගේමක් දුන්න, හරි ගියේ නෑ වගේම කරපු එව්නුත් හැඳි ගැවිලම ගිය වගේම යමින් පවතී...උඹ ඉතින් උගතනේ කියපන් බලන්න එතකොට කුඩාපොළ හාමුදුරුවෝ ගැනත්...