ගලබොඩ කියන්නේ කවුද බං ?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    2012-11-18+10.50.31.jpg
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    උඹට කවදාවත් මේ ටික හිතුනද ?

    තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන එක තමන්ගේ අයිතියක්.
    නමුත් උඹට කවදාවත් මේ ටික හිතුනද ?

    අපි දන්නා කාලේ හිටං මුස්ලිම් කොන්ග්‍රසය තමන්ගේ වැඩ ටික නොපිරිහෙලා කරගෙන යනවා එයාලගේ උඩු අරමුණු යටි අරමුණු සියල්ල එක කණ්ඩායමක් විදිහට ක්‍රියාත්මක කරගෙන යනවා.

    සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනීසිටින්නට ඒ වෙනුවෙන් කටයුතු කරන්න දේශපාලනික වශයෙන් කණ්ඩායමක් විදිහට හෙළ උරුමය මීට වසර ගණනාවකට පෙර චන්දදායකයන් අතරට ආවා. ඔවුන්ට එදා තිබුන පිළිගැනීමත් හොදයි. ඒ අනුව ආසන ගණනාවක් දිනාගත්ත. කාලයක් යනකොට (එදා ඉදන් අදවෙනකල්) වෙලා තියෙන දේ පේනවනේ. හෙළ උරුමය පිවිතුරු හෙළ උරුමය කියලා දෙකට කැඩිලා. දැන් එයාලගේ පෞද්ගලික ඕනෑ එපාකම් වලට වැඩ කරගන යනවා. සිංහල බෞද්ධයා වෙනුවෙන් කෑගහන්න (හොදින් හෝ නරකින්) වෙන කවුරුත් ඉන්නවද ?

    අඩුම ගානේ උඹට පුලුවන්ද ඒ වෙනුවෙන් හඩක් නගන්න?

    සිංහ ලේ - රාවණා බලය - බොදු බල සේනා වගේ තව සංවිදාන බිහි විය යුතුයි.(නමුත් මෙයාලත් දේශපාලනයෙන් ඈත් වෙලා සිටිය යුතුයි) මොකද බොහොමයක් දේශපාලකයෝ කියන්නේ තමන්ගේ වාසියට ඕනෑම දෙයක් පාවලා දෙන කට්ටියක්. විද්වත්තු - මහා නාහිමිලා හිටියට සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩක් නගන්න කවුද ඉන්නේ?

    මෙයාලගෙත් අඩුපාඩු තියෙනවා - එහෙමහරි කරන්න වෙන කවුරුහරි ඉන්නවද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ජාතියක් වෙනුවෙන් හඬවල් නගන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්න. රටේ නීතිය ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලයි අපි කවුරුත් හඬ නගන්න ඕනෙ.

    උදාහරණ කීපයක් දෙන්නම්.

    විල්පත්තු වන සංහාරය - රක්ෂිත කැලෑ කැපීම නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.

    කූරගල ප්‍රශ්නය - පුරාවිද්‍යා භූමි රකින නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.

    අන්‍යාගමිකකරණය - මේක නීති විරෝධී දෙයක් ද? නීතියක් නැත්නම් නීතියක් ගේන්න බල කරන්න.

    ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!

    බුදුහාමුදුරුවො මීට අවුරුදු 2600කට කලින් දැක්ක ශාසනේ පරිහානිය සිද්ධවෙන විදිහ. ඒ දේ නොවෙයිද මේ සිද්ධ වෙන්නෙ?:(
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    උඹ දන්න කියන කෙනෙක් නැද්ද ඥානසාර හාමුදුරුවෝ වෙනුවට යෝජනා කරලා., බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණවලට පිලියම් හොයලා දෙන්න.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ජාතියක් වෙනුවෙන් හඬවල් නගන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්න. රටේ නීතිය ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලයි අපි කවුරුත් හඬ නගන්න ඕනෙ.

    උදාහරණ කීපයක් දෙන්නම්.

    විල්පත්තු වන සංහාරය - රක්ෂිත කැලෑ කැපීම නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.

    කූරගල ප්‍රශ්නය - පුරාවිද්‍යා භූමි රකින නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.

    අන්‍යාගමිකකරණය - මේක නීති විරෝධී දෙයක් ද? නීතියක් නැත්නම් නීතියක් ගේන්න බල කරන්න.

    ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!

    බුදුහාමුදුරුවො මීට අවුරුදු 2600කට කලින් දැක්ක ශාසනේ පරිහානිය සිද්ධවෙන විදිහ. ඒ දේ නොවෙයිද මේ සිද්ධ වෙන්නෙ?:(

    නීති ගෙනල්ලා සම්මත කරගන්න වෙන්නෙ නෑ බොල එතන ඉන්නෙ හොරු ටික සේරම උන් සම්මත් කරන්නෑ චන්ද ටික නැතිවේ කියලා :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!

    සක්තිමත් කරයි අහවල් එක :lol::lol: නීති තද කලා ම ඒ ලොකු හොරු ටිකටම තමා අවාසි වෙන්නේ ඒ නිසා ඔක වෙන් නෑ කීයට වත්
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ජාතියක් වෙනුවෙන් හඬවල් නගන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්න. රටේ නීතිය ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලයි අපි කවුරුත් හඬ නගන්න ඕනෙ.

    උදාහරණ කීපයක් දෙන්නම්.

    විල්පත්තු වන සංහාරය - රක්ෂිත කැලෑ කැපීම නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.

    කූරගල ප්‍රශ්නය - පුරාවිද්‍යා භූමි රකින නීති විරෝධී දෙයක්. ඒත් නීතිය බල ගන්වනව වෙනුවට අපේ අයියල ඒක ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන.

    අන්‍යාගමිකකරණය - මේක නීති විරෝධී දෙයක් ද? නීතියක් නැත්නම් නීතියක් ගේන්න බල කරන්න.

    ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!

    බුදුහාමුදුරුවො මීට අවුරුදු 2600කට කලින් දැක්ක ශාසනේ පරිහානිය සිද්ධවෙන විදිහ. ඒ දේ නොවෙයිද මේ සිද්ධ වෙන්නෙ?:(

    උඹ මේටික කිවුවනම් ඇතිනෙ.
    ඇයි උඹ ජංගි ලියුම් ප්‍රමෝට් කරලා චා වෙන්නෙ.
    අනිත් එක උඹ ඔය කියලා තියෙන ඒවා ඉබේට කෙරෙන්නෙ නැහැනෙ මේක ලංකාවනේ.,
    බෞද්ධයෝ ඇහැරවලා හරි ඒ දේවල් කරගනී.
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි!

    ඥාණසාර හාමුදුරුවෝ ගැන අතහැරලා
    උඹ ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාපං.
    මම ඒකට උත්තර දෙන්නම්.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ඔයාට හරි දේ කරලා බැලුවොත් නරකද?

    වචන දහස් ගානක් වැය කරලා අදහස් දාන්නන හරිම ලේසියි. යමක් ක්‍රියාත්මක කරන්න හරිම අමාරුයි. අරක වැරදියි මේක වැරදියි ඔහොම නෙවෙයි මෙහෙමයි කරන්න ඕනේ කියා කියා ඉන්නේ නැතිව ඔයාට හරි දේ කරලා බැලුවොත් නරකද?
    |
    |
    කරන්න පුලුවන්ද?
    |
    |

    බෑ නේද?

    |

    |
    එහෙනම් කරන කෙනෙකුට වැරදි වැරදි හරි කරගෙන යන්න ඉඩ දෙන්න
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල තුමා ගැනත් පොඩ්ඩක් විස්තර කොරහංකො
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඉස්සරවෙලා පුජ්‍ය පක්ෂයට ගරු කරන්න ඉගනගනින්. අපිටත් දාන්න පුළුවන් ගොඩක් දේවල් තියනව ඔය ලෙබ්බෙලගේ, කුරුක්කල් ලගේ දේවල්...එත් එහෙම කරන්නේ නෑ...උඹේ ලඟින් උරු ගඳක් හමනවා කිරිය පුරාම. කමක් නෑ ආසාවනේ...උඹලට වඩා මිනිස්සු අවරුදු දහස් ගානක ඉදන් මේ රටට කෙලවන්න පට්ට ගේමක් දුන්න, හරි ගියේ නෑ වගේම කරපු එව්නුත් හැඳි ගැවිලම ගිය වගේම යමින් පවතී...උඹ ඉතින් උගතනේ කියපන් බලන්න එතකොට කුඩාපොළ හාමුදුරුවෝ ගැනත්...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉස්සරවෙලා පුජ්‍ය පක්ෂයට ගරු කරන්න ඉගනගනින්. අපිටත් දාන්න පුළුවන් ගොඩක් දේවල් තියනව ඔය ලෙබ්බෙලගේ, කුරුක්කල් ලගේ දේවල්...එත් එහෙම කරන්නේ නෑ...උඹේ ලඟින් උරු ගඳක් හමනවා කිරිය පුරාම. කමක් නෑ ආසාවනේ...උඹලට වඩා මිනිස්සු අවරුදු දහස් ගානක ඉදන් මේ රටට කෙලවන්න පට්ට ගේමක් දුන්න, හරි ගියේ නෑ වගේම කරපු එව්නුත් හැඳි ගැවිලම ගිය වගේම යමින් පවතී...උඹ ඉතින් උගතනේ කියපන් බලන්න එතකොට කුඩාපොළ හාමුදුරුවෝ ගැනත්...

    ජෙප්පො නිරාගමිකයිනෙ..ඒ උනාට බෝර්න් බුඩිස්ට්.පොෂ් ජෙප්පො:D