ගලවලා බලමු 2
මේක මම මේ තරම් කලින් ලියන්න හිතපු නූලක් නෙමෙයි ඒත් හැකි ඉක්මනින් ආය ගලවලා බලමු 2 අරන් ආවා කිරියන්ස්ලා වෙනුවෙන්
මෙකෙන් නම් කියන්න යන්නේ පරන නමුත් පුද්ගලික පරිගනකය යන සන්කල්පය උඩු යටිකුරු කරපු නිශ්පාදනයක් වෙන ඇපල් මැකින්ටොෂ් මුල්ම පරිගනකය ගැනයි.
*8Khz මොටරොලා 68000 ප්‍රොසෙසර්
*128Kb රැම්
*512*342 විභේදනයක් සහිත අගල් 9 කලු සුදු තිරය
*400kb ෆ්ලොපී මතක ධාවකය
*එක් බොත්තමක් සහිත මවුසය සහ කීබෝඩය මේ තමයි විස්තර ටික
මීට වසර 32 උඩදි එනම් 1984 දී තමයි ඇපල් කෝපරේශන් එකෙන් මේ පරිගනකය වෙලදපලට එවන්නේ... වල්පල් ඇති දැන් ගලොමු
එදා සහ අද
එදා සහ අද
60w බල සැපයුම
ඔන්න මොනිටරේ
මදර් බෝර්ඩ් එක එලියට ගන්න ගමන්
මදර් බෝර්ඩ් එක
රතු- මොටරොල ප්‍රොසෙසරය
තැබිලි- වීඩියෝ කන්ට්‍රොලරය
කහ- තාවකාලික මතකය සින්හලෙන් නම් රැම් එක
කොල- ඔන් බෝඩ් මතකය 64
නිල්- ඩිස්ක් කන්ට්‍රොලරය
දම්- කොමිනිකෙශන් කන්ට්‍රොලරය... ඔව් ඔව් නෙට්වර්ක් කාඩ් එකට සමානයි තමයි
3.5 සුනම්‍ය තැටි ධාවකය ඔව් ඔව් ෆ්ලොපී තමයි
ඔන්න ඉවරයි බලලා යන ගමන් යොජනා චොදනා දාන් යන්න
ඉස්සුවේ-ifixit.com