ගලවලා බලමු 2

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ගලවලා බලමු 2

    මේක මම මේ තරම් කලින් ලියන්න හිතපු නූලක් නෙමෙයි ඒත් හැකි ඉක්මනින් ආය ගලවලා බලමු 2 අරන් ආවා කිරියන්ස්ලා වෙනුවෙන්
    OlSeGc7.jpg

    මෙකෙන් නම් කියන්න යන්නේ පරන නමුත් පුද්ගලික පරිගනකය යන සන්කල්පය උඩු යටිකුරු කරපු නිශ්පාදනයක් වෙන ඇපල් මැකින්ටොෂ් මුල්ම පරිගනකය ගැනයි.
    *8Khz මොටරොලා 68000 ප්‍රොසෙසර්
    *128Kb ‍රැම්
    *512*342 විභේදනයක් සහිත අගල් 9 කලු සුදු තිරය
    *400kb ෆ්ලොපී මතක ධාවකය
    *එක් බොත්තමක් සහිත මවුසය සහ කීබෝඩය මේ තමයි විස්තර ටික

    මීට වසර 32 උඩදි එනම් 1984 දී තමයි ඇපල් කෝපරේශන් එකෙන් මේ පරිගනකය වෙලදපලට එවන්නේ... වල්පල් ඇති දැන් ගලොමු
    1Nl8xuc.jpg

    DEVhN9N.jpg

    එදා සහ අද

    oV9yAmu.jpg

    u3CFvsj.jpg

    Y8in6wu.jpg

    w1E4qXd.jpg

    pPKPJbn.jpg

    nrYC0QY.jpg

    එදා සහ අද

    xJz4k6h.jpg
    luY51rO.jpg

    MRkgaN6.jpg

    60w බල සැපයුම
    1qbB7Eq.jpg

    ඔන්න මොනිටරේ
    IMN3CIT.jpg

    මදර් බෝර්ඩ් එක එලියට ගන්න ගමන්

    OBjRkLl.jpg

    මදර් බෝර්ඩ් එක

    රතු- මොටරොල ප්‍රොසෙසරය
    තැබිලි- වීඩියෝ කන්ට්‍රොලරය
    කහ- තාවකාලික මතකය සින්හලෙන් නම් ‍රැම් එක
    කොල- ඔන් බෝඩ් මතකය 64
    නිල්- ඩිස්ක් කන්ට්‍රොලරය
    දම්- කොමිනිකෙශන් කන්ට්‍රොලරය... ඔව් ඔව් නෙට්වර්ක් කාඩ් එකට සමානයි තමයි

    ogCszKG.jpg

    Svc0xrj.jpg

    3.5 සුනම්‍ය තැටි ධාවකය ඔව් ඔව් ෆ්ලොපී තමයි

    ZyzR3pz.jpg

    ak2LJ2s.jpg

    hH4y8Gu.jpg

    ඔන්න ඉවරයි බලලා යන ගමන් යොජනා චොදනා දාන් යන්න

    ඉස්සුවේ-ifixit.com

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇත්තටම මේක හිතුව තරම් සාර්ථක වෙන්නෙ නෑ මම දන්න විදියට,පස්සෙ ජොබ්ස් ජබොස් වෙන්නත් මේක ෆේල් වෙච්චි එක බලපෑවා කියලයි කියන්නෙ.මීට කලිනුත් ලිසා කම්පියුටර් එකත් ෆේල් උන නිසා.ඇපල් එක පට්ට අමාරුවක දාපු නිර්මානයක්.:rolleyes::rolleyes::rolleyes:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඇත්තටම මේක හිතුව තරම් සාර්ථක වෙන්නෙ නෑ මම දන්න විදියට,පස්සෙ ජොබ්ස් ජබොස් වෙන්නත් මේක ෆේල් වෙච්චි එක බලපෑවා කියලයි කියන්නෙ.මීට කලිනුත් ලිසා කම්පියුටර් එකත් ෆේල් උන නිසා.ඇපල් එක පට්ට අමාරුවක දාපු නිර්මානයක්.:rolleyes::rolleyes::rolleyes:

    ස්ටිව් අයියට කෙල උනේ ඇපල් එකේ මැනේජ්මන්ට් එක හින්දා මචං.. මැකින්ටොශ් මොඩල් එක තමයි අදටත් ඇපල් එකෙ අයිකන් එක වෙලා තියෙන්නේ .... තැන්කූ මචො
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ස්ටිව් අයියට කෙල උනේ ඇපල් එකේ මැනේජ්මන්ට් එක හින්දා මචං.. මැකින්ටොශ් මොඩල් එක තමයි අදටත් ඇපල් එකෙ අයිකන් එක වෙලා තියෙන්නේ .... තැන්කූ මචො
    මැකින්ටොශ් එකේ පලවෙනි මොඩ්ල් එක එච්චර සාර්ථක උනේ නෑ මචන්,උන් හිතුව ගානින් කාලක් වගේ තමයි විකිනිලා තිබුනෙ.ඒකෙන් තමයි මම දන්න විදියට ජෝන් ස්කලියි(ඇපල් සී ඊ ඕ) ස්ටීව් ජොබ්සුයි වලි දාගෙන අයින් උනේ.ජොබ්ස්ගෙ පොතේනම් තියෙන්නෙ මිනිහා මැකින්ටොශ් පටන් ගත්තෙ ඇපල් එකේ එයාගෙ ලිසා ප්‍රොජෙක්ට් එක ෆේල් වෙච්චි එකෙන් උන අවනම්බුව වහගන්න කියලා.ලිසා එක පටන් අරන් තිබුනෙත් එච්චර කාලයක් හොඳට විකිනිලා තිබුන ඇපල් 2(වොස්නියැක්ගෙ ඩිසයින් එක ) එකට වඩා වැඩ පෙන්නන්න කියලයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: shanur

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මැකින්ටොශ් එකේ පලවෙනි මොඩ්ල් එක එච්චර සාර්ථක උනේ නෑ මචන්,උන් හිතුව ගානින් කාලක් වගේ තමයි විකිනිලා තිබුනෙ.ඒකෙන් තමයි මම දන්න විදියට ජෝන් ස්කලියි(ඇපල් සී ඊ ඕ) ස්ටීව් ජොබ්සුයි වලි දාගෙන අයින් උනේ.ජොබ්ස්ගෙ පොතේනම් තියෙන්නෙ මිනිහා මැකින්ටොශ් පටන් ගත්තෙ ඇපල් එකේ එයාගෙ ලිසා ප්‍රොජෙක්ට් එක ෆේල් වෙච්චි එකෙන් උන අවනම්බුව වහගන්න කියලා.ලිසා එක පටන් අරන් තිබුනෙත් එච්චර කාලයක් හොඳට විකිනිලා තිබුන ඇපල් 2(වොස්නියැක්ගෙ ඩිසයින් එක ) එකට වඩා වැඩ පෙන්නන්න කියලයි තියෙන්නෙ.

    නැද්ද මචං ඔය පොතේ pdf එකක් එහෙම ඇපල් ලොක්කා මාරම බුලට් එකක්ලු නේද?