ගලවලා බලමු 2

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නැද්ද මචං ඔය පොතේ pdf එකක් එහෙම ඇපල් ලොක්කා මාරම බුලට් එකක්ලු නේද?
    පීඩීඑෆ්නම් නෑ බන් මම යාලුවෙක්ගෙන් ඉල්ලගෙන බැලුවෙ
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පීඩීඑෆ්නම් නෑ බන් මම යාලුවෙක්ගෙන් ඉල්ලගෙන බැලුවෙ


    මිනිහා තමන් ගැනම විතරක් හිතපු මහ අමුතුම ඩයල් එකක්ලු නේ... ස්ටිව් ලොක්කා ගැන දාපන්කො බන් නූලක් නැගලම යන්න
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මිනිහා තමන් ගැනම විතරක් හිතපු මහ අමුතුම ඩයල් එකක්ලු නේ... ස්ටිව් ලොක්කා ගැන දාපන්කො බන් නූලක් නැගලම යන්න
    ඔව් කම්පනි එක ඇතුලෙ මිනිහට ඕනෙ උනේ මිනිහගෙම අධිකාරයක් පවත්වාගෙන යන්නලු.මිනිහගෙ ලඟම යාලුවොන්ට පවා බලු වැඩ කරලා තියෙනවා.මිනිහගෙම දුව (lisa jobs) බාරගන්න කමති වෙලත් නෑ මුලින්ම.ගොඩක් පොඩි කම්පනීස්වලින් ටෙක්නොලොජි උස්සලා තමයි ඔය ලිසා එකයි මැක් එකයි හදලා තියෙන්නෙ.මිනිහට වැරදුනේ ඒ උස්සපු ටෙක්නොලොජි ඩිවෙලොප් කරන්න බිල් ගේට්ස්ට දුන්න එකෙන්.බිල්ගේට්ස් මිනිහගෙ වැඩේ කරලා දීලා මිනිහට වඩා හොඳ ඔපරේටින් සිස්ටම් එකක් හදලා IBM එකට දෙනවා අයිතිය තියාගෙන.අවසානෙ බිල් ගේට්ස්ව ඇපල් එකට ගෙන්නලා බෝඩ් මීටින් එකක ඔක්කොම ඉස්සරහ බැන්නලු එයාගෙ ටෙක්නොලොජි ඉස්සුවා කියලා.බිල් ඒකට උත්තර දීලා තියෙන්නෙ "ස්ටීව් අපේ ගෙවල් ලඟ Xerox කියලා සල්ලි කාරයෙක් ඉන්නවා,අපි දෙන්නම කරේ ඔහුගෙන් හොරකම් කරපු එක විතරයි" කියලා.මොකද GUI එක හැදුවෙ Xerox ආයතනය.ස්ටීව් ජොබ්ස් කලින් හොරකම් කරලා ඒකට බිල් ගේට්ස්ට බැනලා වැඩක් නෑ.