ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මූ දන්න පකක් නෑ බන් ගොන් පන්ඩිතයෙක් ඕකා. ගම් වල බෝක්කු උඩ ඉන්නවා ඔය වගේ බක පන්ඩිතයො
    බඩිකරණය ගැන නම් හොදට දන්නවා 🧠
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    දැන් ඉන්නෙ අඟුරු කුමාර
    d0EcXth5_o.png
     
    • Haha
    Reactions: Cyber Punk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් යකෝ එලියෙ ඉන්න උන්ට සාම්පල් කොහොමත් බලන්න බෑ.. ගෙන්නන උන්ට විතරයි බලන්න පුලුවන්..

    දැන් මොකා කොහොම කිව්වත් ඔප්පු වෙලා ඉවරයිනේ බාලයි කියලා.. ලොක්කත් කියල තියෙන්නේ.. උබ ඒ කාලේ හීනීයට හෝදල දැන් එනව මෙතන බබා පාට් දාන්න 😅😅🤌
    දැන් ඔප්පු වුනා ලොල්. එතකොට ඒ දවස්වල කිව්වෙ කියන්නන් වාලේ බොසා කියපු නිසා නෙ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    අනුරට කොන්දක් තියේනම් පක්ශෙට කොන්දක් තියේනම්.අපි දූශිතයෝ ලන්කර ගන්නේ නෑ නම් රටට ලෝකෙට පේන්නම නෙරපන්න තිබ්බා මුලින්ම රන්වල ඊලගට ගල් අගුරු බුවා.නීතියෙ තියෙන්න්‍රෙ කොහොමද ඒ විදිහට දඩුවම් දෙන්න තිබ්බා.නමුත් අලේ එයා එහෙම නෑ කිය කිය හෝදන්න ගියාම ජනතා මතේ බින්දුවට බැහැලා ලබන පාර නාමල් සර් හරි සජිත් සර් හරි තමා තේරෙන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Katada salli gihin thiyenne?
    වෙන කාටවත් නෙවෙයි NPP එකේ හොර ජාවාරම් කාරයනගේ සාක්කුවට දැන් ඉතිරි එවුනුත් හොද ගෙවල් ටිකක් ගහයි නාග සලං වෙන්න🤣🤣

    තව හොදපං🤣

    IMG-3558.jpg