ගල්අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

    ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

    මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක් කීය.

    දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

    Power Cut GIF by Un si grand soleil
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි තියෙනවනං සුරපුරේ කියපු මිට්ටොන්ට වුන දේ.🤣
    ජෙනියක් ගන්නත් බෑ තෙල් නෑ. බයිසිකලේට ඩයිනමෝවක් අටවං පැදපං කුකුළෝ. ඇඟටත් හොඳයි❤️

    broke-fairlyoddparents.gif
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Current එක කියන්නේ ඇබ්බැහි වීමක්. දැන් අවුරුදු 40 කට 50 කට කලින් මිනිස්සු හිටියේ විදුලිය එක්ක ද. නෑ. කුප්පි ලාම්පු පත්තු කරලා අදුර නැති කරගත්තා. තව විදුලිය තියන නිසා මිනිස්සු රෑ එළිවෙන කම් TV බලනව, phone ඔබ ඔබ ඉන්නවා. නිදි මරණ එක ඇගට හොඳ නෑ. Phone use කරන එක ඇහැට හොඳ නෑ.

    මීට Rs. 250 posts දාන දාර බයි ජනයා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අපිට නම් ජෙනි හරි තියෙනවා.
    අඩු කුලේ සිංහලු කුප්පි ලාම්පු ඉටිපන්දම් පත්තු කරගෙන දාඩිය දදා විදවපල්ලා.
    කන්න නැතත් ඉන්න රටක් ඕනි කිව්වනේ.
    දැන් ඉතින් රෙන්න නැතත් තටම තටම පඩ ඇර ඇර කළුවරේ ඉදපල්ලා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සල්ලි තියෙනවනං සුරපුරේ කියපු මිට්ටොන්ට වුන දේ.🤣
    ජෙනියක් ගන්නත් බෑ තෙල් නෑ. බයිසිකලේට ඩයිනමෝවක් අටවං පැදපං කුකුළෝ. ඇඟටත් හොඳයි❤️

    broke-fairlyoddparents.gif
    quality of life gena negative talk dunna EK ewun gena mata mathak wenakota hina yanwa bn... pawu ithin lin gembo
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

    ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

    මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක් කීය.

    දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

    Power Cut GIF by Un si grand soleil
    ai cheenage naya, cheenatama deela gal anguru ganna bariluda Sir tai paule ayatai.
    lol
     
    • Haha
    Reactions: Kolama

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    @erozan ඒ හුත්තිගේ පුතා මෙහෙ වරෙන් සාම්පුර් නැති එකේ අඩුව කියල පලයන්. සාම්පුර් හැදුවා නම් උබේ අම්මගේ බිජු දෙරියෙන් වෙන්ඩ් ඇති ගල් අඟුරු එන්නේ ඒකට :lol::lol::lol: