සල්ලි තියෙනවා නම් සුරපුරේ තමයි බන් කොලබ කපන්නේ නැහැ බන් කැළණි පාලමෙන් මෙහා ඉඩම් ගන්න එක නම් දැන් හීනයක් වගේසල්ලි තියෙනවනං සුරපුරේ කියපු මිට්ටොන්ට වුන දේ.
ජෙනියක් ගන්නත් බෑ තෙල් නෑ. බයිසිකලේට ඩයිනමෝවක් අටවං පැදපං කුකුළෝ. ඇඟටත් හොඳයි
![]()
සල්ලි තියෙනවා නම් සුරපුරේ තමයි බන් කොලබ කපන්නේ නැහැ බන් කැළණි පාලමෙන් මෙහා ඉඩම් ගන්න එක නම් දැන් හීනයක් වගේසල්ලි තියෙනවනං සුරපුරේ කියපු මිට්ටොන්ට වුන දේ.
ජෙනියක් ගන්නත් බෑ තෙල් නෑ. බයිසිකලේට ඩයිනමෝවක් අටවං පැදපං කුකුළෝ. ඇඟටත් හොඳයි
![]()
anith okkoma adu kuleසල්ලි තියෙනවා නම් සුරපුරේ තමයි බන් කොලබ කපන්නේ නැහැ බන් කැළණි පාලමෙන් මෙහා ඉඩම් ගන්න එක නම් දැන් හීනයක් වගේ

බලාගාරෙ කැඩුනා කිය කිය පච කෙලිනවාඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.
මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක් කීය.
දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.
![]()
ඕක ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි. මම ඉන්න නවසිරි ලංතෙත් ගල් අගුරු හිගයක් ඇවිත් පෝලිමෙ ඉදල තමා ගත්තෙ බාබික්‍යු එකට දාන්න ගල් අගුරු බෑග් එක. රට වෙනුවෙන් පොල්තෙල් පහනක් පත්තු කරන් ඉදපන්. උබලට සැප වැඩී ලංකාවෙ මොනවද කියපන්කො අඩු. කන්න නෑ නෑ කියවන්නෙ නැතුව එලියට බැහැල බලපන් හබරල කොල ටිකක් හරි කාල උබලට ජීවත් වෙන්න පුලුවන්.![]()
![]()

ow un ema kiyala GOTAWA genawa ne . den U gedara yana kale api den count karanawa@nicjosh83 මතක් උනා. ඒ දවස්වල ඌත් ඔහොම තව දවස් 39..38.. කිය කිය posts දදා හිටියා.