ගල්කිස්සට වරෙව්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගල්කිස්සට වරෙව්

    https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449058761868614/


    https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449132908527866/

    rohinga un lankawe ne kiyala patali champika keewata un 31 idala ada policiyata allagena giya visa wath mukuth ne dan masa dekak tisse methanalu inne unge lamai 6 denek mehe school walata dala school hitan yanawa un ayema police guard eka pitin genath hitapu tanama padinchi kara
    ekata minissu awith wata karala inne


    රොහින්ගන්‍යා ත්‍රස්ථවාදින් පිරිසක් සැගවි සිටියදි ගල්කිස්සෙන් සොයා ගනි. ළමයින් 6 ක් පාසල්වලටත් දාලා -

    Sinhale 11:37 AM


    මියන්මාරයෙ ත්‍රස්ථවාදි ක්‍රියාකාරමි හේතුවෙන් පන්නා දැමු, පසුව බොටිටු මගින් අනවසරයෙන් ලංකාවට පැමිණ රැදවුමි බාරයේ සිටිය යුතු රොහින්ග්්‍යා ත්‍රස්ථවාදින් පිරිසක්, ගල්කිස්සේ නිවසක රැදි සිටියදි සිංහලේ ජාතික බලමුළුවෙි ලේඛමි අරබෙිපොල රතනසාර ස්වාමින් වහන්සේ හා, සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන ස්වාමින්වහන්සේලාට ලැබුනු ඔත්තුවක් මත සොයා ගනි.

    ස්වාමින් වහන්සේලා ඇතුලු පිරිස, එහි යන විට එම ත්‍රස්ථවාදින් සමග පැමිණි ළමයින් 6 දෙනෙකු පාසල් වලටත් දමා ඇති බව අනාවරණය වි තිබෙි. සිංහල දෙමාපියන්ට ළමයෙක් පාසලකට දමා ගැනීමට කොතරමි ආමාරැදැයි ඔබ අපි කවුරැත් හොදින් දනි. නමුත් වලංගු විදේශ ගමන් බලපත්‍රයක්වත්, වලංගු විසා අවසර පතක්වත් නොමැතිව මෙම ත්‍රස්ථවාදින් පිරිස ඔවුන්ගේ ළමයින් පාසලට දමා ඇත්තේ ප්‍රබල මුසල්මානු දේශපාලනංඥයෙක්ගේ රැකවරණය යටතේ බව දැන් හෙළිව තිබෙි.

    ලංකාවට පැමිණ සිටින රොහින්ග්්‍යා ත්‍රස්ථවාදින් පිටුවහල් කර ඇති බව රජය පවසන්නේ කුමන පදනමිකින්දැයි අපි නැවත නැවත අසමු. බුද්ධි අංශවල කොදුනාරටිය කඩා දමා, රජයේ අදුරදර්ශි ක්‍රියාමාර්ග මුසල්මානුවන් සැනසීමටදැයි අපි අසමු. එය එසේනමි මෙි රට නැවත ලේවිලක් වන දිනය වැඩි ඈතක නොවන බවද පෙනි යයි.

    මෙම ත්‍රස්ථවාදින් පිරිස අල්ලාගත් අවස්තාවෙි විඩියෝ දර්ශන පහතින් නරඹන්න. දැන්වත් අපි කියනා කාරනය තෙරැමි ගන්න.


    http://www.sinhalee.com/2017/09/rohingyainsrilanka1.html
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න දුන්නා උත්තො ගේට්ටුව උඩින් යන්න..
    ලයිව් දෙන එක නතර කලානේ..
    චැහ්..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මං හිතන්නෙ රෝහින්‍යා උන් ගෙදර හංගන් ඉන්නවා පොලීසියෙන් ගාඩ් කරනවා.. හොදම හරියෙදි වීඩියෝ එක ඉවර උනා බං.. :(

    monawa unath chora wade ithin, podi lamainuth innawane :sorry: ooka katha karala wisadaganna puluwan deyakne, nikan kaagahagena dangalanne :dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    monawa unath chora wade ithin, podi lamainuth innawane :sorry: ooka katha karala wisadaganna puluwan deyakne, nikan kaagahagena dangalanne :dull:



    unwa dakka gaman awul hithenawa eth sinhalu me welawe molen game 1 gahanna oni, ehen LTTE karayo mehen hambayo, Sinhalu mistake kaloth jara jathiyak kiyala hammadu gahanawa :D

    Mama nam kiyanne poddak deception pawichchi karanna oni, hambayo buruthu pitin genne natiwa 10k 20k genalla menna sinhalu api pihita una kiyala marketting parak dala goda dagena highlight wela puluwan nam LTTE scene ekenuth goda daganna oni :D


    dan balapan me hambayo pannanna issarahata enne Sinhalu, koti enne nane un ahinsakayo wage innawa hangila

    wede tiyenne deshapaluwo patu wasiyata weda karanakan mukuth karaganna baha :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔහොම පොඩ්ඩක් බය කරන්න ඕනි නැත්තන් රොත්ත පිටින් මෙහෙට එයි