ගල්කිස්සට වරෙව්
https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449058761868614/
https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449132908527866/
https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449058761868614/
https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449132908527866/
rohinga un lankawe ne kiyala patali champika keewata un 31 idala ada policiyata allagena giya visa wath mukuth ne dan masa dekak tisse methanalu inne unge lamai 6 denek mehe school walata dala school hitan yanawa un ayema police guard eka pitin genath hitapu tanama padinchi kara
ekata minissu awith wata karala inne
රොහින්ගන්යා ත්රස්ථවාදින් පිරිසක් සැගවි සිටියදි ගල්කිස්සෙන් සොයා ගනි. ළමයින් 6 ක් පාසල්වලටත් දාලා -
Sinhale 11:37 AM
මියන්මාරයෙ ත්රස්ථවාදි ක්රියාකාරමි හේතුවෙන් පන්නා දැමු, පසුව බොටිටු මගින් අනවසරයෙන් ලංකාවට පැමිණ රැදවුමි බාරයේ සිටිය යුතු රොහින්ග්්යා ත්රස්ථවාදින් පිරිසක්, ගල්කිස්සේ නිවසක රැදි සිටියදි සිංහලේ ජාතික බලමුළුවෙි ලේඛමි අරබෙිපොල රතනසාර ස්වාමින් වහන්සේ හා, සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන ස්වාමින්වහන්සේලාට ලැබුනු ඔත්තුවක් මත සොයා ගනි.
ස්වාමින් වහන්සේලා ඇතුලු පිරිස, එහි යන විට එම ත්රස්ථවාදින් සමග පැමිණි ළමයින් 6 දෙනෙකු පාසල් වලටත් දමා ඇති බව අනාවරණය වි තිබෙි. සිංහල දෙමාපියන්ට ළමයෙක් පාසලකට දමා ගැනීමට කොතරමි ආමාරැදැයි ඔබ අපි කවුරැත් හොදින් දනි. නමුත් වලංගු විදේශ ගමන් බලපත්රයක්වත්, වලංගු විසා අවසර පතක්වත් නොමැතිව මෙම ත්රස්ථවාදින් පිරිස ඔවුන්ගේ ළමයින් පාසලට දමා ඇත්තේ ප්රබල මුසල්මානු දේශපාලනංඥයෙක්ගේ රැකවරණය යටතේ බව දැන් හෙළිව තිබෙි.
ලංකාවට පැමිණ සිටින රොහින්ග්්යා ත්රස්ථවාදින් පිටුවහල් කර ඇති බව රජය පවසන්නේ කුමන පදනමිකින්දැයි අපි නැවත නැවත අසමු. බුද්ධි අංශවල කොදුනාරටිය කඩා දමා, රජයේ අදුරදර්ශි ක්රියාමාර්ග මුසල්මානුවන් සැනසීමටදැයි අපි අසමු. එය එසේනමි මෙි රට නැවත ලේවිලක් වන දිනය වැඩි ඈතක නොවන බවද පෙනි යයි.
මෙම ත්රස්ථවාදින් පිරිස අල්ලාගත් අවස්තාවෙි විඩියෝ දර්ශන පහතින් නරඹන්න. දැන්වත් අපි කියනා කාරනය තෙරැමි ගන්න.
http://www.sinhalee.com/2017/09/rohingyainsrilanka1.html
Last edited:




ooka katha karala wisadaganna puluwan deyakne, nikan kaagahagena dangalanne 

