ගල්කිස්ස වෙරලට වැලි පිරවීම ඉතා සාර්ථකයි.. එදා විරුද්ද වූයේ නොදැනයි… දැන් විශාල වෙරලක් නිර්මාණය වෙලා..- පබිලිස් සිල්වා
ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා සඳහන් කරයි.
එම වෙරළට එදා වැලි ගෙනැවිත් දමා තිබුණු ආකාරය දුටු විට තමනට විශාල වේදනාවක් ඇති වුණු බව ද තම නොදැනුවත්කම නිසා එදා බිය වූ බවද ඔහු පැවසීය.
නමුත් අද එම ව්‍යාපෘතියෙන් හැමෝටම විශාල යහපතක් වී ඇතැයි ද විශාල වෙරල තීරයක් නිර්මාණය වී ඔහු සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.