ගල්කිස්ස

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ගල්කිස්ස ශාන්ත තෝමස් එකේ tournament එකකට සෙල්ලම් කරන්න දරුවන් 20 ක් සමග දෙමාපියන් 5 දෙනෙක් දවස් දෙකකට නවතින්න පුලුවන් තැනක් දෙහිවල,නුගේගොඩ සහ රත්මලාන පැත්තෙන් place එකක් දන්නා තැනක් තියනවානම් කියාගෙන යමුද හොටෙල් තියෙනවා කියලා නම් කියන්න එපා ලොකු වියදම්බැහැ ස්තුතියි
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: EUMA175

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වියදමක් නැතුවම කරගන්න පුළුවන් ඉස්කොලයක් සෙට් කරගත්තා නං ප්‍රින්සිපල් මාර්ගෙන්. හැබැයි මේස උඩ තමා නිදාගන්න වෙන්නේ