මේ වගේ ගෑනුන්ගෙන් දැන්ම අයින් වෙන්න!

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කොන්ද පණ නැති පිරිමි.
    නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් නියපොත්තෙන් කඩන්න නොදී ඉන්න එකේ ප්‍රති විපාක.
    මුලින්ම ගේම ඉල්ලපු වෙලේ දුන්නනම් කණ රත්වෙන්න පාරක් ඔය අමාරුව හරියන්න තිබ්බා.

    කවදාවත් පස්සේ හරි යාවි, හදාගන්න පුලුවන් වේවි කියන විශ්වාසය මත කසාද බඳින්න හොඳ නෑ කියන මතේ මම ඉන්නේ.

    ප්‍රශ්න කවදාවත් කසාදෙන් පස්සෙ හරියන්නේ නෑ වැඩි වෙනවා මිසක් මම අහපු දැකපූ දේවල් එක්ක.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අම්බෝ ඔය වගේ පට්ට හුත්තියෙක් එක්ක මම අවුරුදු දෙකක් විතර යාලු වෙලා හිටියනේ 2010-2011 කාල පරිච්චේදේ. ජීවිතේ අපායක් වෙලා ආදරය , කසාදය කියන එක තිත්ත වෙලා හිටියේ. ෆාක්...
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ගොඩක් පිරිමි අයින් වෙන්න ඕන තැනදී අයින් වෙන්නේ නෑ ඔය "මම මගේ බිරිඳ නිර්මලා මගේ පළමු ප්‍රේමය නිසා ඇයට ආදරේ කළා." වගේ දේවල් නිසා. පලවෙනි එක විතරක් ඇති දෙවෙනි එකක් ඕන නෑ. තව කෙනෙක් ගාවට යන්න බෑ වගේ දේවල් හිතේ තියෙනවා. නිකන් guilty feeling එකක් එනවා ඒකෙන්. අර ගෑනිට boot එක තිබ්බ වගේ හිතෙනවනෙ. හැබැයි අන්තිමේ වෙන්නේ අර හැළියක රත් වුන ගෙම්බට වුන වැඩෙමයි.
    Sira katawa bro. yanna one tendi yanna one.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    කොන්ද පණ නැති පිරිමි.
    නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් නියපොත්තෙන් කඩන්න නොදී ඉන්න එකේ ප්‍රති විපාක.
    මුලින්ම ගේම ඉල්ලපු වෙලේ දුන්නනම් කණ රත්වෙන්න පාරක් ඔය අමාරුව හරියන්න තිබ්බා.

    කවදාවත් පස්සේ හරි යාවි, හදාගන්න පුලුවන් වේවි කියන විශ්වාසය මත කසාද බඳින්න හොඳ නෑ කියන මතේ මම ඉන්නේ.

    ප්‍රශ්න කවදාවත් කසාදෙන් පස්සෙ හරියන්නේ නෑ වැඩි වෙනවා මිසක් මම අහපු දැකපූ දේවල් එක්ක.
    අහපු දැකපු දේවල් ත්‍රෙඩ් එකක දාපන් අපිටත් පාඩමක් ඉගෙනගන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    බෝධිසත්වයින්ට නං හරියයිද දන්නෑ..මම නං කනට දෙකයි පුපට පයින් එකයි..කෙලින්ම ගෙදරින් දොට්ට... :lol: :lol:

    එහෙම සත්වයෝ මේකේ නැහැ බං
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • නිර්මලා ඕ නෝ........ 🥴

    9ebdz.jpg
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ගෑණු handle කරන්න හරිම අමාරු ජාතියක්..පුළුවන් තරම් handle නොකර ඉන්න එක තමයි හොද :lol: :lol:
     
    • Like
    Reactions: c gate

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම සත්වයෝ මේකේ නැහැ බං
    :lol: (y)

    කොන්ද පණ නැති පිරිමි.
    නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් නියපොත්තෙන් කඩන්න නොදී ඉන්න එකේ ප්‍රති විපාක.
    මුලින්ම ගේම ඉල්ලපු වෙලේ දුන්නනම් කණ රත්වෙන්න පාරක් ඔය අමාරුව හරියන්න තිබ්බා.

    කවදාවත් පස්සේ හරි යාවි, හදාගන්න පුලුවන් වේවි කියන විශ්වාසය මත කසාද බඳින්න හොඳ නෑ කියන මතේ මම ඉන්නේ.

    ප්‍රශ්න කවදාවත් කසාදෙන් පස්සෙ හරියන්නේ නෑ වැඩි වෙනවා මිසක් මම අහපු දැකපූ දේවල් එක්ක.
    ඔව් බම්.සිරාම කතාව.මොනෞත්තක්ද.ඔක්කොම ටික කරලා තව කඩප්පුලි කතාත් අහන්න පුලුවන්ද.
    ------ Post added on Apr 30, 2021 at 7:01 PM
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඕනවට වඩා සැක කරන්නෙ තමන්ට හංගන්න දෙයක් තියෙන මිනිස්සු
    අනිවා කෙනෙක් සක කරන්නේ ඒ කෙනත් සැක හිතෙන විදියට හැසිරෙනවනම තමා.මොකද හිත නිදහස් නැතුව ඒ බය දැනෙන්නේ තමනුත් වැරදි කරන නිසා