මම දන්න කෙනෙක් (කෙල්ලෙක්) ඔහොම කෙනෙක්. එයාගෙ අතීතය හෙව්ව. පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් තනියම පාලු ගෙයි බයවේමක් තමයි මූලික හේතුව. පිරිමියා තමන්ව දාල යාවි කියල හිතනව හැමතිස්සෙම.
නමුත් පිරිමියා හයියට හිටියම ඔය ගතිය අඩු වෙනවා.
කවදාවත් දැකල තියෙද ගෙවල් වල බඩු මුට්ටු පොලොවෙ ගහන , කුනු හරුප කියන එවුන්ගෙ ගෑනු ඔහොම වෙලා තියෙනව.