ගල්ටා ගේ මරණයේ ඇත්ත කතාව

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෙයාගේ නේද වෙපන් එක තණකොළ ගොල්ලේ තිබ්බම නයෙක් පිබිනවා වගේ සද්දයක් ආවා කිවේ.
    බලනකොට වෙපන් එක ගිනියම් වෙලා එකට තණකොළ පිච්චෙන සද්දෙලු.
    ඒ තරම් ෆයර් කරලා. අදහන්න ඕන මිනිස්සු.
    hakkagee

    කෙප්ප කියපු උනුත් ඉන්ටවිව් කරා.. තාම ඒ විඩියෝ තියනවද දන්නේ නෑ හැබැයි
    example?
    ------ Post added on Sep 2, 2023 at 1:53 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    දහන් බලන්න අපිටත් දැනගන්න
    කොටි හෙලිකොප්ටර් දෙකෙන් කොලබට ආපු එක ට තනියම ගේමක් දීල වෙඩිතිබ්බ එකා වගේ එකෙක් ඇවිත් මාර කතාවක් කිව්වා.. ඊට පස්සේ විඩියෝ‍ එකක එහෙම නෙවෙයි ඒක උනේ කියල අනිත් උන් කිව්වා.. අර විඩියෝ එක අයින් කරන්න ඇති ශුවර් එකට

    ඔය විඩියෝ වල මුලින් තිබ්බ ගතිය වෙනුවට පස්සේ පස්සේ නිකන් ෆිල්ම් වගේ අමුතු විදියට කතාව කියන්න ගත්තා මිනිස්සු අතරට ගිය චරිත ටික පාවිච්චි කරලා.. ගල්ටා, කොඩී වගේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගිහිල්ල බලපන් කී දෙනෙක් කුලී ගෙවල් වලද ඉන්නෙ කියල :baffled:
    හැමදේම අඩු පාඩුම දකින්න එපා බ්‍රෝ
    ------ Post added on Sep 2, 2023 at 1:34 PM

    ඒ ඉතින් කාලා බීලා විනාස වෙන උන් ඇති කුලී ගෙවල් වල..
    ඉඩම් පවා දීලා ආමි එකේ සිවිල්.උන් ඇවිත් ගෙවල් හදලා දුන්නා වැඩ කුලී නොමැතිව.
    ආමි එකෙන් හදලා දෙන කාමර දෙකේ ගෙදර තමන්ගේ පලැන් එකට සුපිරියට හදාගත්ත මොලේ තියන උන් ඉන්නවා.

    උඹ කියනවා වගේ කාලකන්නි කීප දෙනෙක් නැත්තේ නෑ.. කීයක් දුන්නත් ජීවත් වෙන්න නොදන්න උන් කොහෙත් ඉන්නවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොටි හෙලිකොප්ටර් දෙකෙන් කොලබට ආපු එක ට තනියම ගේමක් දීල වෙඩිතිබ්බ එකා වගේ එකෙක් ඇවිත් මාර කතාවක් කිව්වා.. ඊට පස්සේ විඩියෝ‍ එකක එහෙම නෙවෙයි ඒක උනේ කියල අනිත් උන් කිව්වා.. අර විඩියෝ එක අයින් කරන්න ඇති ශුවර් එකට

    ඔය විඩියෝ වල මුලින් තිබ්බ ගතිය වෙනුවට පස්සේ පස්සේ නිකන් ෆිල්ම් වගේ අමුතු විදියට කතාව කියන්න ගත්තා මිනිස්සු අතරට ගිය චරිත ටික පාවිච්චි කරලා.. ගල්ටා, කොඩී වගේ
    හ්ම්... කොටි ඔක්කොම සුයිසයිඩ් කරගෙන මැරිලා තියෙන්නෙ.

    අරවීඩියෝ මේවීඩියෝ අරූ මූ , ඒක දැන් අයින්කරලා . නිකන් පලයන් බන්, මන් ඕකෙ තියන ඔක්කොම බලලා තියෙනවා උබ කියනවා වගේ ලබ්බක් නෑ. උබ මහ කැරිම කුහකයෙක්. ඇයි බන් ඔහොම. සෝෂල් එන්සයිටි තියන ගොඩක් උන් උබවගේ. තමන් කරන දේකුත් නෑ, ඒත් තමන් හෙනම කැරියා කියලා හිතන් ඉන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    හ්ම්... කොටි ඔක්කොම සුයිසයිඩ් කරගෙන මැරිලා තියෙන්නෙ.

    අරවීඩියෝ මේවීඩියෝ අරූ මූ , ඒක දැන් අයින්කරලා . නිකන් පලයන් බන්, මන් ඕකෙ තියන ඔක්කොම බලලා තියෙනවා උබ කියනවා වගේ ලබ්බක් නෑ. උබ මහ කැරිම කුහකයෙක්. ඇයි බන් ඔහොම. සෝෂල් එන්සයිටි තියන ගොඩක් උන් උබවගේ. තමන් කරන දේකුත් නෑ, ඒත් තමන් හෙනම කැරියා කියලා හිතන් ඉන්නෙ.
    කුහක කතාවක් නෙවෙයි හරකෝ කිව්වේ . නොදකින්. ඉදපන් හොයල දෙන්න . 🥴

    මෙන්න තියනව..
    බලපං title එක "ඇත්ත නැත්ත"

    මොකද මේකට කලින් ආමි එකෙක් ඇවිත් ඌ තනියම superman වගේ වෙඩි තියල බිම දැම්ම වගේ හෙන unrealistic ටෝකක් දුන්න.
    ඊට පස්සේ කට්ටිය මූට කතා කරල තමයි මේ video එක කරන්නේ .

    ZpuU5eC.jpg

    LjWAWTO.jpg

    අනික කවුද කිව්වේ මුන් මුකුත් කරේ නෑ කියලා ? තෝ මම කියපු දේවල් වැරදියට අරගෙන.
    මුන් වැඩ්ඩෝ තමයි . එක නිසා තමයි ඔය video බලනේ.
    ඉස්සෙල්ල කිව්ව දේ මොකද්ද කියලා තේරුම් ගනින්.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කුහක කතාවක් නෙවෙයි හරකෝ කිව්වේ . නොදකින්. ඉදපන් හොයල දෙන්න . 🥴
    එහෙම නෑ කියපු එකත් දාපන්
    Uba pessimist neh
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    එහෙම නෑ කියපු එකත් දාපන්
    Uba pessimist neh
    දාල තියෙන්නේ යකෝ උඩ .

    තෝ මේ ලගදි මේක බලන්න ගත්ත එකෙක් ද කොහෙද.
    මම මු ඔය යුද්ධ video වලට කලින් ඉදන් ඕක බලනව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දාල තියෙන්නේ යකෝ උඩ .

    තෝ මේ ලගදි මේක බලන්න ගත්ත එකෙක් ද කොහෙද.
    මම මු ඔය යුද්ධ video වලට කලින් ඉදන් ඕක බලනව
    ආ මන් ඕක බැලුවෙ නෑ
    එස් එෆ් , කමන්ඩෝ එකේ අයගෙ ඒවා විතරයි බලන්නෙ
    අනික ඉතින් ඔපරේශන් එකක් කරනවා කියන්නෙ ටීම් වර්ක් එකක්. ඒකට ගොඩක් අය සම්බන්ද වෙනවා. ඉතින් එක එකා තමන් කරපු දේවල් කියනවා. ඔපරේශන් එකක් තනියම කරා කියලා හිතන එක උබෙ මෝඩකම
     
    • Like
    Reactions: Brandy2020

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    ආ මන් ඕක බැලුවෙ නෑ
    එස් එෆ් , කමන්ඩෝ එකේ අයගෙ ඒවා විතරයි බලන්නෙ
    අනික ඉතින් ඔපරේශන් එකක් කරනවා කියන්නෙ ටීම් වර්ක් එකක්. ඒකට ගොඩක් අය සම්බන්ද වෙනවා. ඉතින් එක එකා තමන් කරපු දේවල් කියනවා. ඔපරේශන් එකක් තනියම කරා කියලා හිතන එක උබෙ මෝඩකම
    video එක බැලුවේ නැත්නම් බයිලා නොකිය ඉදපන්.
    ඌ ගහපු විදිය ඇහුවනම් උබ ඔහොම කියන්නේ නෑ . 🥴