ගල්පාත මහත්තයට 100

ගල්පාත මහත්තයට 100

Your text in unicode​
මම එලකිරියට ඇවිත් අදට දවස් 3 වෙනවා:)... ඔන්න ඉතින් මම හා හා පුරා කියලා පොස්ට් 100 ගැහුවලු:lol:...
මන් මුලින්ම මාව හදුන්වලා දාපු ත‍්‍රෙඩ් එකෙන් සමහරු හිතුව මම පොන්*යෙක් එහෙමත් නැත්තම් ගල් කොල්ලෙක් කියලා:no::oo:, මට බැනල මව රතු කරල තිබ්බා:(...
තමන් ගෙ අනන‍්‍ය‍ තාවත් ඔප්පු කරගෙන කෙනෙක්ට ඇගිල්ලක් දික්කරන්න...එකත් සාධාරන හෙතු මත... අසාධාරන විදියට පුහු තර්ක ගෙනත් හැංගිලා කෑ ගහන්න එපා... එහෙම කරන උන් තමා පොන්*යෝ වෙන්නෙ:nerd:. මට ගොඩාක් අය උදව් කරනවා මේ මොහොත වෙනකනුත්:love::)... ඉදිරියටත් ඔයලාගෙ සහයොගය දෙන්න මේ ගල්පාත මහත්තයාට...
97% මට කැමති අය ඉන්නවා.. මන් අසයි හැමොමත් එක්ක හොදින් ඉන්න එලකිරියටම... පොස්ට් 100 කියන්නෙ තම මම පොඩි එකා.. එ උනාට සීනියර් මැම්බර් මහත්තයෙක් උනාලු... ඔයලටයි එලකිරියටයි හැමදාම ජයක්ම වේවා


මීට ගල්පාත මහත්තයා
 
  • Like
Reactions: Kumara456

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සුභ පැතුම් ගලේ...:)
    ගහමුද ගල් බෝල පාරක්...
    7.gif