නදුන්/සීඩ් මී ඕක නවත්තලා එක එකා එක්ක තියෙන තරහා නැති කරගනින්..
උඹලා එක එකාට මඩ ගහගත්තට සතියකට කලින් එක බොක්කක් වගේ දැනුම ශෙයාර් කරගෙන බිස්නස් පාට්නර්ස්ලා වගේ හිටියා නේද?
උද්දච්ඡ කම් නවත්තලා තම තමන් අතින් උනු වැරදි පිළි අරන් අනිත් එකාට සමාව දීලා මනුස්සයෝ වගේ වැඩකරපල්ලා.
නදුන් උඹ බිස්නස් එකේන් ලොකු ලාභයක් ගත්තේ සීඩ් මී කාරයා ලොස් නැතුව උඹට සපෝට් කරපු නිසා..
සීඩ් මී උඹගේ කස්ටමර් කෙනෙක් විදියට නදුන් සපෝට් කලාට අමතරව උඹ නොදන්න දේවලුත් කියලා දුනනනේ..
දෙන්නගෙම වැරදි තියෙනවනේ... කමියුනිකේශන් අව්ල නිසා තරහා මරහා වැඩි වෙලා තියෙන්නෙත්..
උන දේ උනා හිතලා ඔය මඟුල් තරහා මරහා අතෑරපල්ලා...

මගේ රෙදි ගියත් මමත් හෙනම ආසයි මේ විදියට කාගේ හරි රෙදි ගලවන්න. කාලකින් හොද චාන්ස් එකක් ලැබුනේ උපරිම ප්‍රයෝජන්යේ ගත්තා 

