ගල්පාත මහත්තයට 100
... ඔන්න ඉතින් මම හා හා පුරා කියලා පොස්ට් 100 ගැහුවලු
...
මන් මුලින්ම මාව හදුන්වලා දාපු ත්‍රෙඩ් එකෙන් සමහරු හිතුව මම පොන්*යෙක් එහෙමත් නැත්තම් ගල් කොල්ලෙක් කියලා
, මට බැනල මව රතු කරල තිබ්බා
...
තමන් ගෙ අනන්‍ය තාවත් ඔප්පු කරගෙන කෙනෙක්ට ඇගිල්ලක් දික්කරන්න...එකත් සාධාරන හෙතු මත... අසාධාරන විදියට පුහු තර්ක ගෙනත් හැංගිලා කෑ ගහන්න එපා... එහෙම කරන උන් තමා පොන්*යෝ වෙන්නෙ
. මට ගොඩාක් අය උදව් කරනවා මේ මොහොත වෙනකනුත්
... ඉදිරියටත් ඔයලාගෙ සහයොගය දෙන්න මේ ගල්පාත මහත්තයාට...
97% මට කැමති අය ඉන්නවා.. මන් අසයි හැමොමත් එක්ක හොදින් ඉන්න එලකිරියටම... පොස්ට් 100 කියන්නෙ තම මම පොඩි එකා.. එ උනාට සීනියර් මැම්බර් මහත්තයෙක් උනාලු... ඔයලටයි එලකිරියටයි හැමදාම ජයක්ම වේවා
මීට ගල්පාත මහත්තයා
Your text in unicode
මම එලකිරියට ඇවිත් අදට දවස් 3 වෙනවා
... ඔන්න ඉතින් මම හා හා පුරා කියලා පොස්ට් 100 ගැහුවලු
... මන් මුලින්ම මාව හදුන්වලා දාපු ත්‍රෙඩ් එකෙන් සමහරු හිතුව මම පොන්*යෙක් එහෙමත් නැත්තම් ගල් කොල්ලෙක් කියලා

, මට බැනල මව රතු කරල තිබ්බා
... තමන් ගෙ අනන්‍ය තාවත් ඔප්පු කරගෙන කෙනෙක්ට ඇගිල්ලක් දික්කරන්න...එකත් සාධාරන හෙතු මත... අසාධාරන විදියට පුහු තර්ක ගෙනත් හැංගිලා කෑ ගහන්න එපා... එහෙම කරන උන් තමා පොන්*යෝ වෙන්නෙ
. මට ගොඩාක් අය උදව් කරනවා මේ මොහොත වෙනකනුත්
... ඉදිරියටත් ඔයලාගෙ සහයොගය දෙන්න මේ ගල්පාත මහත්තයාට...97% මට කැමති අය ඉන්නවා.. මන් අසයි හැමොමත් එක්ක හොදින් ඉන්න එලකිරියටම... පොස්ට් 100 කියන්නෙ තම මම පොඩි එකා.. එ උනාට සීනියර් මැම්බර් මහත්තයෙක් උනාලු... ඔයලටයි එලකිරියටයි හැමදාම ජයක්ම වේවා
මීට ගල්පාත මහත්තයා

