ගල් කොරියක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mara case eka neda ban kata kiyannada? ara uma oya case ekath ohomai une.
    lankawe politics, neetiyai nam kiyala wadak ne ban. ballo.
    machan hodama wade mama kiyannada ubata. paw thama eth mehema karapan.
    hoda gurek allala miris abarapan habei hoda porak hoyala. wade hariyata kaloth oka karana
    eka masa keepayakin leda wela marila yawi.

    apeth case ekak wela kala. ape family ekema ekek cancer ekak hadila maila giya.

    Ithin terrorist ewunta oka karapanko ochchara sure nam
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Machn ovva nawaththanna ekak ne ban. Mama quarry ekak balanna giyaa nawagamuwa dewalaya langa. Passe aranchi vunaa eketh oya wage case thiyenava kiyala. Bt rajayen eka nawaththanne ne kiyala, mulika sanwardhana awashyathaawayak kiyala.
    Ekko quarry karana ekaa gedara ekkan avilla ge pennala wandiyak illa ganin. Nathnam uta oya ge vikunapan. Wena karanna deyak ne ban. Kiyana vidiyata illegal wenna oni oka.

    aluth wachanayak igena gaththa thanks.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ප්‍රාදේශීය ලේකම් කියන මනුස්සයව එක්කගෙන ඇවිත් පෙන්වන්න. එයත් ජරාව කනවද දන්නේ නෑ. කච්චේරිය ප්‍රධානියටත් කියන්න

    මොකුත් කරන්න බැරි වෙයි බන්. නඩු තීන්දුව දීලත් ඉවරයිනෙ කොරිය කරගෙන යන්න. මුන්ට කියන්න තියෙන්නෙ නීතියට පිටින් දේවල් කරනවා කියන එක පෙනවන්න විතරයි. ඒකට සාක්කි කැඳවයි. මේ කියන විදිහට ගමේ එවුන් ඒකෙ වැඩ නම් උන්ගෙ පවුල්වල එවුන් අනිවා කියයි කරදරයක් නෑ කියලා.

    කෝකටත් හම්බවෙලා බලන්න පුලුවන්. ඊට කලින් සාක්කි දෙන්න උන් කීපදෙනෙක් අඩුම 10ක් වත් එකතු කරගනින්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ප්‍රාදේශීය ලේකම් කියන මනුස්සයව එක්කගෙන ඇවිත් පෙන්වන්න. එයත් ජරාව කනවද දන්නේ නෑ. කච්චේරිය ප්‍රධානියටත් කියන්න

    මචන් මුන්ට කියල හරියන්නෙ නෑ ...සිරා fb ඉන්න හින්දා fb එකෙන් ඔය කේස් එක දැනෙන්න share කරා නම් හරි..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මෙක පරණ ත්‍රෙඩ් එකක් වුනත් බලපන් හෙළයො 300 ටත් ආත්මෙ පාවල දෙන එවුන්. ඊට පස්සෙ කැ ගහනවා
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Dan ithin media walin thamai wade karanna wenne.

    ඒත් වැඩක් නෑ. සල්ලි විසි කළා වැඩේ වැහුවා. අයිති බුවා පරණ ගෙදර ගිය දේශපාලුවො මැතිඇමතිලා ළඟින්ම ආශ්‍රය කරන එකෙක්.

    මෙක පරණ ත්‍රෙඩ් එකක් වුනත් බලපන් හෙළයො 300 ටත් ආත්මෙ පාවල දෙන එවුන්. ඊට පස්සෙ කැ ගහනවා

    300 මොනවද බන්. අපිත් එක්ක එකට වැඩේට විරුද්ධ වෙලා, ආයතනය ඇතුලට ගිහින් තමන්ට ලැබෙන්නෙ මොනවද කියලා ඩීල් එක කතා කරපු එවුන් ඉන්නෙ. සමහරු සල්ලි නැත්නම් ඇතුලෙ ජොබ් එකක්. අන්න එහෙමයි මිනිස්සු. ඒ වාසි නිසයි මෙච්චර කාලයක් දිව්වෙ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    බස්නාහිර පලාතෙද උබ? A Grade කොරි කීපයයි බස්නාහිර පලාතේ තියෙන්නේ. උබ කොලඹ දිස්තික්කේ එකෙක් වෙන්න ඔනා
    Gampaha or Kurunegala da thiyenne oka

    තැන කියන්න බෑ. මාව Exposed වෙනවා.
     
    • Like
    Reactions: Morbius