ඌටත් ගානක් දීලා ඇති බං..
Ane manda. Monaa vunath GSMB gena nam kathaa karala wedak ne.
ඌටත් ගානක් දීලා ඇති බං..
mara case eka neda ban kata kiyannada? ara uma oya case ekath ohomai une.
lankawe politics, neetiyai nam kiyala wadak ne ban. ballo.
machan hodama wade mama kiyannada ubata. paw thama eth mehema karapan.
hoda gurek allala miris abarapan habei hoda porak hoyala. wade hariyata kaloth oka karana
eka masa keepayakin leda wela marila yawi.
apeth case ekak wela kala. ape family ekema ekek cancer ekak hadila maila giya.
Machn ovva nawaththanna ekak ne ban. Mama quarry ekak balanna giyaa nawagamuwa dewalaya langa. Passe aranchi vunaa eketh oya wage case thiyenava kiyala. Bt rajayen eka nawaththanne ne kiyala, mulika sanwardhana awashyathaawayak kiyala.
Ekko quarry karana ekaa gedara ekkan avilla ge pennala wandiyak illa ganin. Nathnam uta oya ge vikunapan. Wena karanna deyak ne ban. Kiyana vidiyata illegal wenna oni oka.
ප්රාදේශීය ලේකම් කියන මනුස්සයව එක්කගෙන ඇවිත් පෙන්වන්න. එයත් ජරාව කනවද දන්නේ නෑ. කච්චේරිය ප්රධානියටත් කියන්න
ප්රාදේශීය ලේකම් කියන මනුස්සයව එක්කගෙන ඇවිත් පෙන්වන්න. එයත් ජරාව කනවද දන්නේ නෑ. කච්චේරිය ප්රධානියටත් කියන්න
dan moko thathwe
Dan ithin media walin thamai wade karanna wenne.
මෙක පරණ ත්රෙඩ් එකක් වුනත් බලපන් හෙළයො 300 ටත් ආත්මෙ පාවල දෙන එවුන්. ඊට පස්සෙ කැ ගහනවා
බස්නාහිර පලාතෙද උබ? A Grade කොරි කීපයයි බස්නාහිර පලාතේ තියෙන්නේ. උබ කොලඹ දිස්තික්කේ එකෙක් වෙන්න ඔනා
Gampaha or Kurunegala da thiyenne oka