ගල් කොස්තා 😂🥃

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ඔව් රසවින්දනය වෙනස් තමා. ඒකනේ මේවට විව්ස් එන්නේ.

    කුණුහරුප රැප් වලට මන් කැමති නෑ.
    මුගේ "නුවර මචං" සින්දුවෙත් කුනුහරුපනේ තියෙන්නේ.
    සුස්තිකාරයෝ හෙන වැඩකාරයෝ කියල පෙන්නන්න හදන්නේ.

    මන් මෑතක දැකපු හොදම රැප් තිබුනේ drill team, රවී jay වගේ කට්ටියගේ තමා.
    උන් රැප් එකෙන් සමාජෙට පණිවිඩයක් දෙන්න ට්‍රයි කරනවා.

    මුන් සමාජේ තවත් කන්න හදනවා.
    Ravi Jay thamai den inna eke pattama porek.! sinduth keeparak unath ahanna puluwa.
     
    • Like
    Reactions: Chuti Kolla