ගල් කොස්තා 😂🥃

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගල් Costa



    extra-special-arrack-500x864.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දැකලා නංගී නුබේ සුදු ගල්
    සොරි සොරි නංගියේ මම හරි වල්😂
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව් බොන්න බැරිඋනා කාලෙකින් :(
    ගල් හිගයක් තිබ්බා බන් බඩු අඩුයි දැන්
    දැන් 1600ට කලු පාට label 1ke arrack 1k යන්නෙ
    සංගීතේ කාලා විව්ස් ගන්නෝ

    මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස් සහෝදරයා
    ලංකාවේ පහුගිය කාලේ Rap සීන් එකේ තනිකරම කුණුහරුප මරන කපන කොටන ඒවා ගියේ
    මු පොඩි වෙනසක් කරනවා.
    අනික දේශිය product 1kනේ.😃

    Mekat poddak blapn
     
    Last edited:
    • Sad
    Reactions: Aruna119

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Autotune bn.

    දැන් ඉන්න එවූන් ඔක්කොම autotune bn
    මන් live shows බලන්න යන්නේ නැත්තෙ ඒකනේ දැන්

    Migos Travis Scott Cardi B 6ix9ine
    මූන් ඔක්කොම Autotune හැබැයි new song 1k Released karapu ගමන් පැය 24කට views මිලියන 50 පන්නනවා
    🙄
    Trend 1ka තමා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගෙ ගම මහනුවර ගගුල...
    එකෙන්ම කොස්තා ඩයි හාට් ෆෑන් කෙනෙක් මම.. එකම අවුල මූත් අනිත් සහජීවන පොන්සියෝ වගේ තම්බියට සහොදරය කියල, ජේසුට ගරු කරල අපෙ ස්වාමින් වහන්සේට ඝනය කියනවා.ඒ ඇරෙන්න ඉතින් සුපිරි බීට් තමා දෙන්නේ කොල්ලාහ්...
     
    Last edited:

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස් සහෝදරයා
    ලංකාවේ පහුගිය කාලේ Rap සීන් එකේ තනිකරම කුණුහරුප මරන කපන කොටන ඒවා ගියේ
    මු පොඩි වෙනසක් කරනවා.
    අනික දේශිය product 1kනේ.😃

    Mekat poddak blapn
    ඔව් රසවින්දනය වෙනස් තමා. ඒකනේ මේවට විව්ස් එන්නේ.

    කුණුහරුප රැප් වලට මන් කැමති නෑ.
    මුගේ "නුවර මචං" සින්දුවෙත් කුනුහරුපනේ තියෙන්නේ.
    සුස්තිකාරයෝ හෙන වැඩකාරයෝ කියල පෙන්නන්න හදන්නේ.

    මන් මෑතක දැකපු හොදම රැප් තිබුනේ drill team, රවී jay වගේ කට්ටියගේ තමා.
    උන් රැප් එකෙන් සමාජෙට පණිවිඩයක් දෙන්න ට්‍රයි කරනවා.

    මුන් සමාජේ තවත් කන්න හදනවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කුණුහරුප රැප් වලට මන් කැමති නෑ.
    මුගේ "නුවර මචං" සින්දුවෙත් කුනුහරුපනේ තියෙන්නේ.
    සුස්තිකාරයෝ හෙන වැඩකාරයෝ කියල පෙන්නන්න හදන්නේ.

    මන් මෑතක දැකපු හොදම රැප් තිබුනේ drill team, රවී jay වගේ කට්ටියගේ තමා.
    උන් රැප් එකෙන් සමාජෙට පණිවිඩයක් දෙන්න ට්‍රයි කරනවා.

    මුන් සමාජේ තවත් කන්න හදනවා.

    ඒ වගේ එවුන්ව වැඩිය Trend වෙන්නෙ නෑනෙ
    සල්ලි නැති උනාම ගොඩක් Rapper's ලා ඔහොම තමා

    Joyner Lucas,logic,NF මුන් වගේ එවුන්ට තැනක් නෑ



     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඒ වගේ එවුන්ව වැඩිය Trend වෙන්නෙ නෑනෙ
    සල්ලි නැති උනාම ගොඩක් Rapper's ලා ඔහොම තමා

    Joyner Lucas,logic,NF මුන් වගේ එවුන්ට තැනක් නෑ




    Joyner ge Will song eka patta ne :love: