ගල් ගසා මරලද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    යන්නේ කොහෙද මල් පොල් වගේ නේ බන් උබේ උත්තර :lol::lol::lol:

    මෙහෙම වෙන්න මගේ නෝනා මම රට යවන්නේ නෑ බන් :rofl::rofl:

    මම මේ ගෑනී සධාරණීය කරනය කලා නෙමෙයි.... බලපන් මම දාලා තියෙන අදහස මම කීවේ මේ වරද ගල් ගහලා මරන්න තරම් වරදක් නෙමෙයි කියන් එක

    හිතා මතා වරදේ බැදෙන මිනිස්සුත් ඉන්නවා හැබැයි නොදැනීම වරදට පෙලෙබවෙන අවස්ථාත් තියෙනවා ඒක තමයි දියුණු රටවල මේ වගේ ප්‍රශ්න වලදි උසාවියක් හරහා සධාරණ දඩුවකමට යටත් කරන්නේ ..... එහෙම නැතුව ගෝතිකයෝ ගල් ගහලා මරන දඩුවම් දෙනේනේ නෑ මචං........

    මිනිස්සුන්ට වැරදීම් වෙනවා සමහර ඒවා මචං අපිට නොදැනීම අපි ඒ වරදට යොමු වෙන ඒවා ඔය විදියට ගල් ගහලා මරන්න ගියොත් ලංකාවේ ගෑනු කී දෙනෙක් ගල් ගහලා මරන්න වෙයිද දන්නේ නෑ :P:P:P:P:P

    යන්නේ කොහෙද මල්ලේ පොල් උබනේ..මම ගහපු බඩු ගැන කියවන ආවේ උබනේ එහෙම බලනකොට.:oo:..උබේ නෝනා රට යවන්නේ නැහැ ඒක හරි කියමු.මේ ගෑණිගේ මිනිහා කියලා තියෙනවා ඌ එපා කියද්දී මේ ගෑණි තමා රට යන්න ඕන කියලා ගිහින් තියෙන්නේ..හැබැයි හේතුව කියලා තියන්නේ ළමයි වෙනුවෙන් කියලා..ගිහින් එක එකත් එක්ක බුදියගත්තට.:rofl:

    මම කිව්වෙත් නැහැනේ ගල් ගහලා මරන්න ඕන කියලා..ඒත් අපි රටකට යනකොට ඒ රටේ නීතියට යටත් වෙන්න ඕන.එක පාරක් singapore ගිය ඇමරිකාවේ කොල්ලෙක් තාප්පෙක graffiti යක් ඇදලා..ඌට කෙලින්ම මරණ දඩුවම දුන්නා..හේතුව රාජ්‍ය දේපල විනාස කිරීම.ඌට උසාවියේ චූ ගිහින් සිහි නැතුව ඇදන් වැටුනේ..මොකද ඌ ජීවිතේට හිතන්නේ නැතුව ඇති ඒ වගේ සුළු වැරැද්දකට මරණ දඩුවම දෙයි කියලා..ලෝකේ රටවල් ගොඩක් ඉල්ලම් කරා ඌව බේරගන්න ඒත් වැඩක් උනේ නැහැ..ඇමරිකාව වගේ රටක එකෙක්ට එහෙම කරා නම් අපේ රටේ එකෙක්ට මොන කතාද.ඒක උන්ගේ රටේ නීතිය.අපි රටකට යනවනම් ඒ රටේ නීතිය ගැන දැනගන්න ඕන.ඒවා ඕනෑතරම් උගන්නනවා මෙහෙන් යවන්න කලින් අපේ උන් ඒවා ගණන් ගත්තේ නැති උනාට.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    යකෝ බලෙන් දුෂණය නෙවෙයි වැඩිහිටියෝ දෙන්නෙක් එකින් එකාගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීම කියන්නේ අපරාද වරදක්ද ? මිනීමරුවා වගේ සින් එකක්ද ? හරි බැදපු මිනිහත් එක්ක ඉන්න බැරිනම් ..උ අමු චටර්නම් .වෙන කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක කියන වැරැද්දක් විදිහට පිළිගන්නේ අන් කෙනාට දික්කසාදය ඕනිනම් විතරයි , වැඩිහිටියෝ දෙදෙනෙක් තම කැමැත්තෙන් ලිංගිකව එක් වෙන එකට දඩයක්වත් ගහන්න බැහැ මානව අයිතිවාසිකම් ඒවා . උන්ගේ රටේ උන්ගේ විදිහට ඉන්ඩ ඕනි කියන එක වෙනම කතාවක් ,හැබැයි ඒ නීති හරිද වැරදිද කියන එක වෙනම කතාවක් .උබනම් හම්බයෙක් වගේ මට පෙන්නේ එක තමයි 6වෙනි සියවසේ නුගත් ගෝත්‍රික නීති වලට හුරේ දාන්නේ

    :lol:උබ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ.උබ දැන්මම මාව හම්බයෙක් කරලත් ඉවරයිනේ.උබේ දැක්ම අනුව උබ හරි ඉක්මනට මිනිස්සුන්ව judge කරන එකෙක්.ඉතින් මම මොන දේ කිව්වත් තේරුමක් නෑ..අපරාදේ ටයිප් කරන මහන්සිය.peace බ්‍රෝ.:)
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යන්නේ කොහෙද මල්ලේ පොල් උබනේ..මම ගහපු බඩු ගැන කියවන ආවේ උබනේ එහෙම බලනකොට.:oo:..උබේ නෝනා රට යවන්නේ නැහැ ඒක හරි කියමු.මේ ගෑණිගේ මිනිහා කියලා තියෙනවා ඌ එපා කියද්දී මේ ගෑණි තමා රට යන්න ඕන කියලා ගිහින් තියෙන්නේ..හැබැයි හේතුව කියලා තියන්නේ ළමයි වෙනුවෙන් කියලා..ගිහින් එක එකත් එක්ක බුදියගත්තට.:rofl:

    මම කිව්වෙත් නැහැනේ ගල් ගහලා මරන්න ඕන කියලා..ඒත් අපි රටකට යනකොට ඒ රටේ නීතියට යටත් වෙන්න ඕන.එක පාරක් singapore ගිය ඇමරිකාවේ කොල්ලෙක් තාප්පෙක graffiti යක් ඇදලා..ඌට කෙලින්ම මරණ දඩුවම දුන්නා..හේතුව රාජ්‍ය දේපල විනාස කිරීම.ඌට උසාවියේ චූ ගිහින් සිහි නැතුව ඇදන් වැටුනේ..මොකද ඌ ජීවිතේට හිතන්නේ නැතුව ඇති ඒ වගේ සුළු වැරැද්දකට මරණ දඩුවම දෙයි කියලා..ලෝකේ රටවල් ගොඩක් ඉල්ලම් කරා ඌව බේරගන්න ඒත් වැඩක් උනේ නැහැ..ඇමරිකාව වගේ රටක එකෙක්ට එහෙම කරා නම් අපේ රටේ එකෙක්ට මොන කතාද.ඒක උන්ගේ රටේ නීතිය.අපි රටකට යනවනම් ඒ රටේ නීතිය ගැන දැනගන්න ඕන.ඒවා ඕනෑතරම් උගන්නනවා මෙහෙන් යවන්න කලින් අපේ උන් ඒවා ගණන් ගත්තේ නැති උනාට.

    :dull::dull::dull:උත්තර දීමෙන් පලක් නැත............. :dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිහ ලංකාවේ ඉද්දි වෙන උන් එක්ක සැප ගන්න ගියාට ඕකිට හොදම වැඩේ.පරට්ටි.:growl::growl:
    ගෑනු රට යවලා හම්බකරන් කන උන්ටත් හොඳ පාඩම්..
    රට යන ගෑනුන්ගෙන් සීයට අසූවක්ම ආයෙ ලංකාවට එන්නෙත් නෑ..
    එක්කො ගෙදර අයිතිකාරයො අතින් මැරුම්කනවා..
    නැත්තං ඩේලි අතවරයට ලක්වෙනවා..
    ඔය එකක්වත් නෙමේ නම් එහේ මිනිහෙක් එක්ක වෙනම ජීවිතයක් ගතකරනවා..
    උන්ට රට ආවම ලංකාවෙ ඉන්න දරුවා, මිනිහා අමතකයි..

    අන්තිමේ දරු පැටව් අනාතයි.. මිනිහගෙ මෝල කුලප්පු වෙලා වෙන ගෑනු ගේනවා.. ඒ ගෑනි අර පොඩි උන්ට සත්තුන්ට වගේ සලකනවා.. උන්ගෙ ජීවිත කාලකන්නියි..

    :yes:අනිවා මචන්.අනික බලපන් මේ ගෑණි රට ගියේ එක එකත් එක්ක බුදියගන්නද.ගිය වැඩේ කරන හිටියනම් ඉවරයිනේ..ළමයි ටික මිනිහට දීලා ඒකි රට ගිහින් සැප ගන්නවා..මේ ගෑණි බැදලා ළමයි නැත්නම් මම එකෙන්ම මේ ගෑණිගේ පැත්තේ..ඒත් ඔය වගේ වේස ගෑණු මැරෙන්නම තමා ඕන.
    ඔව්.. රට යන ගොඩක් ගෑනු ඔහොම තමා බං..
    මාත් කියන්නෙ ඒකයි.. මැරුන එකමයි හොද..
    ලංකාවෙ හිටියත් වේසකමේ යන එකනේ කරන්නෙ මිනිහ නැති වෙලාවට..

    අරූ හරි බන්! නීතිය හැමෝටම එක සමාන නෑ.:no: උබට මතකද සවුදියේ තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු පහේ දුවව දූෂණය කරලා මරලා දාලා තිබුණා....??
    ඒ මනුස්සයාට දුන්න දඬුවම වුණේ පවුම් 30,000ක වන්දියක් ළමයාගේ අම්මට ගෙවන්න නියම කරපු එක.:(

    ඔව් ඉතිං.. ඕකුන්ට මොල නැහැනේ බං..
    හැබැයි උන්ගෙ සමහර නීති නම් මරු..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    ගෑනු රට යවලා හම්බකරන් කන උන්ටත් හොඳ පාඩම්..
    රට යන ගෑනුන්ගෙන් සීයට අසූවක්ම ආයෙ ලංකාවට එන්නෙත් නෑ..
    එක්කො ගෙදර අයිතිකාරයො අතින් මැරුම්කනවා..
    නැත්තං ඩේලි අතවරයට ලක්වෙනවා..
    ඔය එකක්වත් නෙමේ නම් එහේ මිනිහෙක් එක්ක වෙනම ජීවිතයක් ගතකරනවා..
    උන්ට රට ආවම ලංකාවෙ ඉන්න දරුවා, මිනිහා අමතකයි..

    අන්තිමේ දරු පැටව් අනාතයි.. මිනිහගෙ මෝල කුලප්පු වෙලා වෙන ගෑනු ගේනවා.. ඒ ගෑනි අර පොඩි උන්ට සත්තුන්ට වගේ සලකනවා.. උන්ගෙ ජීවිත කාලකන්නියි..

    ඔව්.. රට යන ගොඩක් ගෑනු ඔහොම තමා බං..
    මාත් කියන්නෙ ඒකයි.. මැරුන එකමයි හොද..
    ලංකාවෙ හිටියත් වේසකමේ යන එකනේ කරන්නෙ මිනිහ නැති වෙලාවට..

    ඔව් ඉතිං.. ඕකුන්ට මොල නැහැනේ බං..
    හැබැයි උන්ගෙ සමහර නීති නම් මරු..

    උබට විතරයි බං දෙයක් තේරුම් ගන්න පුළුවන්.අනිත් උන් අදුරේ අත පත ගානවා..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කට්ටිය කොටිය කොටියා කියල හංවඩු ගහන මනුස්සයෙක් අනිත් කට්ටියට පෙර ශ්‍රී ලාංකිකයෙක් ගැන මේ වගේ දෙයක් කීමට ඉදිරිපත් වීම ගැන සතුටුයි..අනිත් කාරණය නම් තම්බි උන්ගේ ආගම ගැන ජාතිය ගැන මොනවා හරි දෙයක් උනොත් ඔක්කොම එක් වෙනවා ..සිංහල එවුන් ටෝයියෝ බයියෝ වෙලා හැම දේටම දෙපැත්තට බෙදිලා ඉන්නවා..ලංකාවේ ඉන්න හිටපු හැම පාලකයාම ඔය මුස්ලිම් චන්ද ටිකට පෙරේත කමේ උන්ගේ කීමට නටනවා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නීතිය වැරදි වෙන්න පුළුවන්, අසමාන වෙන්නත් පුළුවන් එත් යන එවුන් දැනගන්න ඕනේ තැනේ හැටියට ඉන්න. ඕක බේරගන්න වෙන්නේ නෑ කොහොමත් :( උන් අපිව තඹේකට ගණන් ගන්නේ නෑ.

    :(
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම මොකුත් කියන්නේ නෑ මයි :no::no::no:
    හිත රිදෙන කතන්දර බෝමයි :(:(:(
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ගෑනු රට යවලා හම්බකරන් කන උන්ටත් හොඳ පාඩම්..
    රට යන ගෑනුන්ගෙන් සීයට අසූවක්ම ආයෙ ලංකාවට එන්නෙත් නෑ..
    එක්කො ගෙදර අයිතිකාරයො අතින් මැරුම්කනවා..
    නැත්තං ඩේලි අතවරයට ලක්වෙනවා..
    ඔය එකක්වත් නෙමේ නම් එහේ මිනිහෙක් එක්ක වෙනම ජීවිතයක් ගතකරනවා..
    උන්ට රට ආවම ලංකාවෙ ඉන්න දරුවා, මිනිහා අමතකයි..

    අන්තිමේ දරු පැටව් අනාතයි.. මිනිහගෙ මෝල කුලප්පු වෙලා වෙන ගෑනු ගේනවා.. ඒ ගෑනි අර පොඩි උන්ට සත්තුන්ට වගේ සලකනවා.. උන්ගෙ ජීවිත කාලකන්නියි..

    ඔව්.. රට යන ගොඩක් ගෑනු ඔහොම තමා බං..
    මාත් කියන්නෙ ඒකයි.. මැරුන එකමයි හොද..
    ලංකාවෙ හිටියත් වේසකමේ යන එකනේ කරන්නෙ මිනිහ නැති වෙලාවට..

    ඔව් ඉතිං.. ඕකුන්ට මොල නැහැනේ බං..
    හැබැයි උන්ගෙ සමහර නීති නම් මරු..
    ඔය මචන් "අනාචාරයේ හැසිරීම" කියන එක අපරාධ ගනයට වැටෙන්නේ නෑ බන්!
    නමුත් සිවිල් නීතිය යටතේ දික්කසාද නඩුවකට නම් ඕක වරදක් වෙනවා. ඩිවෝස් එක ගන්න ඔය එක හේතුවම ප්‍රමාණවත්. එත් බන්, ඒකට නීතියෙන් දඬුවමක් නෑ. දෙන්නත් බෑ!:no: මොකද ඉතින් අරුන් දෙන්නාම වැඩුණු මිනිස්සුනේ බන්.......!!!!!!!! :yes:

    බඩියෝ මේ උබමද බන් මෙහෙම කීවේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1522229
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    ඔය මචන් "අනාචාරයේ හැසිරීම" කියන එක අපරාධ ගනයට වැටෙන්නේ නෑ බන්!
    නමුත් සිවිල් නීතිය යටතේ දික්කසාද නඩුවකට නම් ඕක වරදක් වෙනවා. ඩිවෝස් එක ගන්න ඔය එක හේතුවම ප්‍රමාණවත්. එත් බන්, ඒකට නීතියෙන් දඬුවමක් නෑ. දෙන්නත් බෑ!:no: මොකද ඉතින් අරුන් දෙන්නාම වැඩුණු මිනිස්සුනේ බන්.......!!!!!!!! :yes:

    ඒ ලංකාවෙනෙ..අරාබියේ ඒකත් අපරාධයක් තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ මේ උබමද බන් මෙහෙම කීවේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1522229
    ඔතනයි මං කියපු එකෙයි සම්බන්ධය මොකක්ද මචෝ.. :)

    ඔය මචන් "අනාචාරයේ හැසිරීම" කියන එක අපරාධ ගනයට වැටෙන්නේ නෑ බන්!
    නමුත් සිවිල් නීතිය යටතේ දික්කසාද නඩුවකට නම් ඕක වරදක් වෙනවා. ඩිවෝස් එක ගන්න ඔය එක හේතුවම ප්‍රමාණවත්. එත් බන්, ඒකට නීතියෙන් දඬුවමක් නෑ. දෙන්නත් බෑ!:no: මොකද ඉතින් අරුන් දෙන්නාම වැඩුණු මිනිස්සුනේ බන්.......!!!!!!!! :yes:

    එල මචං.. දැන් ඒකිව මරලා ඇති..
    අපි තර්ක කරල තේරුමක් නෑ..
    ගෑනු රට නොයවා ඉන්නෙක තමයි හොඳම වැඩේ..

    මං වරද බාරගත්තා..
     
    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    අරූ හරි බන්! නීතිය හැමෝටම එක සමාන නෑ.:no: උබට මතකද සවුදියේ තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු පහේ දුවව දූෂණය කරලා මරලා දාලා තිබුණා....??
    ඒ මනුස්සයාට දුන්න දඬුවම වුණේ පවුම් 30,000ක වන්දියක් ළමයාගේ අම්මට ගෙවන්න නියම කරපු එක.:(

    සෙවිකවන් බහුතරයක් අරබින්ගෙ ලින්ගික අතවරයට ලක් වෙනව. 99%. එව අරබි ගනු වහනව. ලගඩි ඉන්ඩියන් ගනියෙක් සම්බන්ඩෙයෙන් ප්‍රශ්නයකඩි ඉන්ඩිyawe pm Katha Kalama shariya nariya unada?
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඔතනයි මං කියපු එකෙයි සම්බන්ධය මොකක්ද මචෝ.. :)

    එල මචං.. දැන් ඒකිව මරලා ඇති..
    අපි තර්ක කරල තේරුමක් නෑ..
    ගෑනු රට නොයවා ඉන්නෙක තමයි හොඳම වැඩේ..

    මං වරද බාරගත්තා..

    සම්බන්ධයක් නෑ මචං උබ අර ගෑනිව මරන්නම කියපු නිසා මම දැම්මේ

    ඒ ත්‍රෙඩ් එකේ අඩියෙම තියෙන එකට උබ මරන්නම කියන එක ගැලපෙන්නෙ නෑ වගේ එකයි ඒක දැම්මේ වෙන දෙයක් නෑ බං:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: crazybuddy

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අරූ හරි බන්! නීතිය හැමෝටම එක සමාන නෑ.:no: උබට මතකද සවුදියේ තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු පහේ දුවව දූෂණය කරලා මරලා දාලා තිබුණා....??
    ඒ මනුස්සයාට දුන්න දඬුවම වුණේ පවුම් 30,000ක වන්දියක් ළමයාගේ අම්මට ගෙවන්න නියම කරපු එක.:(

    sharia neetiya anuwa. blood money gevala nidahasa venna puluwan, mariccha kenage paule kenek kivvoth. :yes:
    sharia neetiya kiyanne vikara neetiyak namuth eka hariyata danagattoth middle east gihin berila enna puluwan kisima prasnayak natuwa. (ISIS unge pattata natuwa)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අරාබියේ බඩු ගහන්න ඕනේ නම් උබලට කරන්න තියෙන්නේ මෙච්චරයි. තාවකාලික ලෙස බැදපන් ගෑණු 4ක්. ඊට පස්සේ ගහපන් ඕන තරම්.

    ස්ලාම් වල තියෙනවා Nikah al-Misyar කියලා විවාහ ක්‍රමයක්. ඒකට කියන්නේ සංචාරකයාගේ විවාහය කියලයි. මේ විවාහය සුදුසු ලිංගික සම්බන්ධයක් හලාල් ක්‍රමයට කරන්න ඕනේ නම්, එකට වාසය කරන්න ඕනේ නම්, ගෑණු හතර පස් දෙනෙක් තියාගෙන ඉන්න ඕනේ නම් වගේ. ස්ලාම් වල තියෙන නීති දැනගත්තොත් බඩු 1 නෙවෙයි, 100 උනත් ගහලා එන්න පුලුවන් සවුදි වල උනත්, මුන්ගේ නීති හදලා තියෙන්නේ අමු බඩු කාරයෙක්ගේ නේ.

    In Sunni Islamic law, Nikah al-Misyar (Arabic: نكاح المسيار‎ or more often zawaj al-misyar Arabic: زواج المسيار‎ "traveller's marriage") is a type of Sunni Nikah (marriage contract) that is ostensibly carried out with the objective of allowing a couple to engage in intercourse in a permissible (halaal) manner. The husband and wife thus joined surrender several marital rights, such as living together, equal division of nights between wives in cases of polygyny, the wife's rights to housing and maintenance money ("nafaqa"), and the husband's right to homekeeping and access.[1]