යන්නේ කොහෙද මල් පොල් වගේ නේ බන් උබේ උත්තර
මෙහෙම වෙන්න මගේ නෝනා මම රට යවන්නේ නෑ බන්
මම මේ ගෑනී සධාරණීය කරනය කලා නෙමෙයි.... බලපන් මම දාලා තියෙන අදහස මම කීවේ මේ වරද ගල් ගහලා මරන්න තරම් වරදක් නෙමෙයි කියන් එක
හිතා මතා වරදේ බැදෙන මිනිස්සුත් ඉන්නවා හැබැයි නොදැනීම වරදට පෙලෙබවෙන අවස්ථාත් තියෙනවා ඒක තමයි දියුණු රටවල මේ වගේ ප්රශ්න වලදි උසාවියක් හරහා සධාරණ දඩුවකමට යටත් කරන්නේ ..... එහෙම නැතුව ගෝතිකයෝ ගල් ගහලා මරන දඩුවම් දෙනේනේ නෑ මචං........
මිනිස්සුන්ට වැරදීම් වෙනවා සමහර ඒවා මචං අපිට නොදැනීම අපි ඒ වරදට යොමු වෙන ඒවා ඔය විදියට ගල් ගහලා මරන්න ගියොත් ලංකාවේ ගෑනු කී දෙනෙක් ගල් ගහලා මරන්න වෙයිද දන්නේ නෑ![]()
යන්නේ කොහෙද මල්ලේ පොල් උබනේ..මම ගහපු බඩු ගැන කියවන ආවේ උබනේ එහෙම බලනකොට.
..උබේ නෝනා රට යවන්නේ නැහැ ඒක හරි කියමු.මේ ගෑණිගේ මිනිහා කියලා තියෙනවා ඌ එපා කියද්දී මේ ගෑණි තමා රට යන්න ඕන කියලා ගිහින් තියෙන්නේ..හැබැයි හේතුව කියලා තියන්නේ ළමයි වෙනුවෙන් කියලා..ගිහින් එක එකත් එක්ක බුදියගත්තට.
මම කිව්වෙත් නැහැනේ ගල් ගහලා මරන්න ඕන කියලා..ඒත් අපි රටකට යනකොට ඒ රටේ නීතියට යටත් වෙන්න ඕන.එක පාරක් singapore ගිය ඇමරිකාවේ කොල්ලෙක් තාප්පෙක graffiti යක් ඇදලා..ඌට කෙලින්ම මරණ දඩුවම දුන්නා..හේතුව රාජ්ය දේපල විනාස කිරීම.ඌට උසාවියේ චූ ගිහින් සිහි නැතුව ඇදන් වැටුනේ..මොකද ඌ ජීවිතේට හිතන්නේ නැතුව ඇති ඒ වගේ සුළු වැරැද්දකට මරණ දඩුවම දෙයි කියලා..ලෝකේ රටවල් ගොඩක් ඉල්ලම් කරා ඌව බේරගන්න ඒත් වැඩක් උනේ නැහැ..ඇමරිකාව වගේ රටක එකෙක්ට එහෙම කරා නම් අපේ රටේ එකෙක්ට මොන කතාද.ඒක උන්ගේ රටේ නීතිය.අපි රටකට යනවනම් ඒ රටේ නීතිය ගැන දැනගන්න ඕන.ඒවා ඕනෑතරම් උගන්නනවා මෙහෙන් යවන්න කලින් අපේ උන් ඒවා ගණන් ගත්තේ නැති උනාට.






උබට මතකද සවුදියේ තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු පහේ දුවව දූෂණය කරලා මරලා දාලා තිබුණා....??
