ඇතුවත් බැරි නැතුවත් බැරි පාන් පිටි...........

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මගෙ නං ග්‍රෑම් එකක්වත් අඩු වුන්නෑ :lol: හැබැයි ග්‍රෑස්ට්‍රික් නං හොඳටම හොඳ වුනා :D හැබැයි තාමත් වෙලාවට කන්නෑ පෙලක් දවස් වල වේල් දෙකයි :baffled: ඒත් කිසි අවුලක් නෑ පාන් කන කාලෙ වෙලාවට කෑවත් ගෑස් :sorry:

    umbe weight eka hari gaanata athi... mama patan gaththa kaale morbidly obese (BMI 33-34)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාන් නොකා ඉන්න තමයි ට්‍රයි එක... ඒත් කන්න වෙනවා....
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එතකොට ඔය ,Hamburger වගේ ඒවා එහෙම සුද්දෝ මාර විදියට කනවනේ , ඒවත් පිටිනේ ?

    රතු පාන් එකනම් හොද ඇති නේ ?
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    mata owa gana hoda idea ekakuth thiyei.owata wiruddata business ekak karanneth.eth mata mn kana eka nawaththaganna bane.gym yannth kammaliy.kala beela marunath mokada seen eka hithata danila thiyenne. anika wada ekka stress.so ahu wena de kanawa.habai hodata pain yana nisa hodata innawa tikak. :sorry::sorry: