<<<<<<<ගල් බලන්න එන්ඩෝ>>>>

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔන්න මමත් ටිකක් මහන්සි වෙලා ඔයාලට යමක් හෙව්වා.. ඔබ සැම ප්‍රතිචාර දක්වන්න...
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඇක්වාමැරීන් කෑල්ලක් කියක් වෙනවද බන්????????/
ගලක් විතරක් ගන්නවනම් ඒ තරම් වෙන්නේ නෑ මචන් මෙතන තියන හැම ගලක්ම සාමාන්යයෙන් මුද්දකට සයිස් එකක් 100$-300$ අතර හොයා ගන්න පුලුවන්:yes:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
This is great thanks for your post. Where can we buy these gems in sri lanka. ( In Colombo ) ?
if you are a sri lanken person you already know what had happen to sri lanken jam market.. but yes most of them you can buy in sri lanka.. if you cleaver enough also can effort a good price..:dull:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
Koo ban September :growl::growl: :sorry:
[FONT=&quot]සැප්තැම්බර්[/FONT][FONT=&quot],[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
Sapphire.jpg
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]නිල් මැණික්[/FONT][FONT=&quot](sapphire) මෙම මැණික් [/FONT]Sri Lanka, Thailand, Cambodia, Burma, Vietnam, Madagascar and Africa[FONT=&quot] යන රටවල් වලින් හමුවේ. ඉරණමෙ හො දයිව මැණික් ලෙස සලකයි. තවද ඉතා වටිනා මැණිකක් ලෙස සලකයි. මෙය ඔබ වඩාත් විශිස්ඨ කරවයි.. වාසනාව සාමය ආදරය කැන්දන මෝ ( අනේ පල යන්න “මෝ” කියන්නෙ female දේවල් වලට කියන්න පුලුවන් පදයක්) මානසික අසාත්මික තාවයන්ට මානසික ඒකාග්‍රතාවය වර්ධනයට පිටියුටරි ග්‍රන්ති වල සුවයට හොදයිලු. තවද ඇස්වලට උන සුවයට නාසයෙන් ලේ ගලන රෝගවලට පලදිනවලු. නිල් මැණික කන්යා ලග්නයට අයත් මැණිකයි.[/FONT]
[FONT=&quot]:sorry::sorry: සොරි මචන්....
[/FONT]

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    hari hari :lol: thnx rep 4+
     
    • Like
    Reactions: wisal