Niyamai Bro...
+++ Rep
nice post![]()
fatta machan
එල මචෝ,...
රෙප් +5
ගොඩාක් ස්තුතියි යාලුවනේ... මම මාර බයෙන් කශ්ටියට රෙප් දුන්නේ හිටපු ගමන් කියනවනේ යූ ගිවන් ටු මච් ටුඩේ කියලා ඇති යන්තම් මගේ යාලුවෝ ඔක්කොටම සැලකුවාසින්හබාහු;10557274 said:elaaa

[FONT="]අගොස්තු[/FONT][FONT="],[/FONT]
![]()
[FONT="]පෙරිඩොට්[/FONT][FONT="](Periods) (පද්මරාග??) මෙම මැණික [/FONT]Burma, Pakistan, China and USA[FONT="] යන රටවලින් හමුවේ. අතීතයේ මෙන්ම අදත් එකසේ ප්‍රචලිත මෙම මැණික් භූත බලවේග පලවා හැරීමේ බලයක් පවතින බව විස්වාස කරන අතර එම බලය රත්තරන් යොදාගෙන ආභරණ නිපදවීමෙන් වැඩි කරගත හැකි බව කියවේ. මෙහි අති ගැබුරු කොල සුව කිරීමේ හකියාව ඇතැයි විස්වාස කෙරේ. පෙරිඩොට් සින්හ ලග්නයට අයත් මැණිකයි. [/FONT]
