ගල් බෝතලේ දැං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    බෝතලේ ගෙනත් දීල මේක දාපං හයියෙන්.


    ඉස්සර හරියට දුක් වින්ද බං අපි.
    අපි ලොකු වුණාට පස්සෙ සද්දෙ දාල මෙල්ල කරගත්ත
    පවුනෙ දැං බෝතලයක් ගෙනල්ල දෙනව
    ඒක බීල පාඩුවෙ ඉන්නව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    තාත්ත සතියට බෝතල් කීයක් ගහනවද බන්
    මාසෙට එකයි ගෙනත් දෙන්නෙ
    අතේ සල්ලි තිබුණොත් කාණු පල්ලෙ වැටෙන්න ගහනව
    පුට් සයිකල් 5ක් විතර නැති කරල තියෙනව
    මගෙ අන්තිමට තිබුණ බයික් එකත් නැති කෙරුව
    ගෙදරට පුට් සයිකලයක් ගන්න විදියක් නෑ එයා හින්ද
    සතියට ‌බෝතලේ ගානෙ අරං දුන්නොත් අං එනව
    වලි දාන්න පටන් ගනී ආයෙ