ගල් බෝතලේ දැං

AnuradhaRa

Well-known member
  • Bothaleta advance eka ekka ne?
    wild apple එක බිල තියෙනව
    ඇපල් රස නිසා ආස හිතුණ.
    තව ආසයි මම ඇල්කොහොල්වල සැරට
    වෙන ආතල් එකක් මට දැනුණෙ නෑ
    වෙරි වෙනකොට ආස නැ බං
    බියර් එකක් ගහල සැපට බුදියගන්න තමා තියෙන්නෙ මටනං
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,811
    113
    Miami
    wild apple එක බිල තියෙනව
    ඇපල් රස නිසා ආස හිතුණ.
    තව ආසයි මම ඇල්කොහොල්වල සැරට
    වෙන ආතල් එකක් මට දැනුණෙ නෑ
    වෙරි වෙනකොට ආස නැ බං
    බියර් එකක් ගහල සැපට බුදියගන්න තමා තියෙන්නෙ මටනං
    වෙරි ආතල් එක එක එක්කෙනාට එක එක විදියයි නේ. මාත් තනියම නම් බියර් තමා බොන්නෙ. සෝෂල් ඩ්‍රිංකින් එකක් නම් අරක්කු තමා. පදමට වෙරි වෙලා ඉද්දිත් මරු ආතල් එක
     
    • Like
    Reactions: AnuradhaRa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    Muu wage kalakanniyek. Wena puthala thathtalawa binath kamen beraganna hadanne. Muu bila marenna bothal genath denawa.
     

    AnuradhaRa

    Well-known member
  • dad job1k kalada amma wage ? nangita khomda mchn dan ?
    තාත්තටත් පැන්ෂන් එකක් තියෙනව
    අම්මත් දැං පැන්ෂන් එක හදාගන්න ගමං, දැං අම්ම ඉස්කෝලෙ යන්නෙ නෑ
    නංඟි ගැන ආරංචියක් නෑ. CT Scan එකට දින හරි දැං, අපි ඉතිං එයාම කෝල් කරනකං බලං ඉන්නව
    මස්සිනාට අපිව අරහං නංගිට කෝල් එකක් ගන්නත් බයයි අපි
    මේ ටිකේ ෆෙස් බුක් මැසේජ් දැම්මෙත් නෑ නංගි
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    තාත්තටත් පැන්ෂන් එකක් තියෙනව
    අම්මත් දැං පැන්ෂන් එක හදාගන්න ගමං, දැං අම්ම ඉස්කෝලෙ යන්නෙ නෑ
    නංඟි ගැන ආරංචියක් නෑ. CT Scan එකට දින හරි දැං, අපි ඉතිං එයාම කෝල් කරනකං බලං ඉන්නව
    මස්සිනාට අපිව අරහං නංගිට කෝල් එකක් ගන්නත් බයයි අපි
    මේ ටිකේ ෆෙස් බුක් මැසේජ් දැම්මෙත් නෑ නංගි
    ai massina naharakarayekda ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ai massina naharakarayekda ?
    ඔව් බං පිස්සු යකෙක්
    තරහ යනව ඌට
    අපිනං බය නෑ ඔකට. අන්තිමට ඔක්කොම නංගිගෙ පිටින්නෙ යන්නෙ. ඒකයි අපි කෝල් එකක් අරන්වත් කරදර කරන්න කැමති නැත්තෙ
    අපේ අම්ම අසනීප වෙලා ඉස්පිරිතාලෙ හිටිය නංගිට එක දවසක් ඇවිල්ල බලල යන්න බැරි වුනා
    අම්ම කියල තියෙන්නෙ නංගි ගැනනං ඉස්සරහට බලාපොරොත්තු තියං වැඩක් නෑ කියල
    වයසට ගියාම දෙමාපියො බලාගන්න එපැයි බං. මට රස්සාවක් කරගන්න බැරි එකේ එයාලට පැන්ෂන් එක හරි තියෙන එක ලොකු දෙයක්
    දුවල පැනල කරන වැඩ ටික මට කරන්න පුලුවන්