බබා හැක්වෙලද අයෙමත්![]()
ohoma yaman ohoma yaman
![]()
මේක ඇටෙන්ෂන් හෝ ත්රෙඩ් එකක් නෙවෙයි

බබා හැක්වෙලද අයෙමත්![]()
ohoma yaman ohoma yaman
![]()

චික් ජරාව !
ඕවා බොන්න හොද නෑ![]()


පිස්සු කතා කරනවා!!!
බබා මේවා බොන්නෑ.......
![]()
.
.
.
.
.
.
නානවා!!!!



පිස්සුද බං අපි කොච්චර වද කරලද එදා beer චුට්ටක් පොවා ගත්තෙ !![]()


වැරදි එකනෙ පොවලා තියෙන්නෙ......
දීලා බලහන්කො ගල් එහෙම....
ආයේ නෑ...බබාව කෙලින්ම නිදහස් උත්සවේ ආචාර පෙළපාලියට යවන්න පුළුවන්!!!!
ඒ තරම් හොඳට March කරන්න පුළුවන්!!!!


අපිනං කෙලින් හිටිය අපරාදෙ කියන්න බෑ 


තොට පිස්සුද යකෝ.. ඕකව එදා හතර දෙනෙක් උස්සන් ගිහින් දැම්මෙ trip එක ගිහින් ගහල වැටෙන්න..අපිනං කෙලින් හිටිය අපරාදෙ කියන්න බෑ
![]()






