ගල් මල් සමනලයෙක් ලොකු වෙලා !

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු කතා කරනවා!!!
    බබා මේවා බොන්නෑ.......

    :dull::dull:
    නානවා!!!!
    පිස්සුද බං අපි කොච්චර වද කරලද එදා beer චුට්ටක් පොවා ගත්තෙ ! :no::no::lol:
    කාටද දන්නෙ නෑ එහෙනම් ඔරලෝසුවෙ කටුවෙ ප්‍රශ්නයක් ආවේ:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැරදි එකනෙ පොවලා තියෙන්නෙ......
    දීලා බලහන්කො ගල් එහෙම....
    ආයේ නෑ...බබාව කෙලින්ම නිදහස් උත්සවේ ආචාර පෙළපාලියට යවන්න පුළුවන්!!!!
    ඒ තරම් හොඳට March කරන්න පුළුවන්!!!!

    :rolleyes::rolleyes:
    තොට පිස්සුද යකෝ.. ඕකව එදා හතර දෙනෙක් උස්සන් ගිහින් දැම්මෙ trip එක ගිහින් ගහල වැටෙන්න.. :rofl::rofl::rofl: අපිනං කෙලින් හිටිය අපරාදෙ කියන්න බෑ :cool::cool::cool:
    :lol::lol::lol::lol:
    අපි එක්ක ගිහිල්ලා ආපහු ගෙදර එනකොට බස් එකට නැග්ගුවා මූව ඉස්සෙල්ලම....
    මූ අන්තිම පඩියෙ ඉඳන් කියනවා...
    "හරි....යමං" කියලා.....

    :baffled::baffled::baffled:
    අහවර මන්දේ ඉසි බිදි ලන්දේ
    බුලත් කොහු ලන්දේ
    ඇත සකි බින්දේ
    මහ රෑ ජමේ කවුරුද ඇද්දෙ
    මහ ගල් අස්සේ කිමද තැවෙන්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:

    අපි එක්ක ගිහිල්ලා ආපහු ගෙදර එනකොට බස් එකට නැග්ගුවා මූව ඉස්සෙල්ලම....

    මූ අන්තිම පඩියෙ ඉඳන් කියනවා...

    "හරි....යමං" කියලා.....


    :baffled::baffled::baffled:
    කෙලත් විසිඋනා බං මොනිටරේට :lol::lol: මැවිලා පේනවා :lol::lol:

    කාටද දන්නෙ නෑ එහෙනම් ඔරලෝසුවෙ කටුවෙ ප්‍රශ්නයක් ආවේ:lol:
    ඒකෙ බැට්රි බැහැල තිබුනෙ :growl::growl:

    අහවර මන්දේ ඉසි බිදි ලන්දේ
    බුලත් කොහු ලන්දේ
    ඇත සකි බින්දේ
    මහ රෑ ජමේ කවුරුද ඇද්දෙ
    මහ ගල් අස්සේ කිමද තැවෙන්නේ

    :lol::lol: ඔලුව යට ගහන් නවත්තන්නෙ නැතුව පීනුවෙ මම වෙන්ඩ ඇති :lol::lol: ටෝච් එකක්වත් නැතුව රෑ කරුවලේ කිලෝමීටරයක ව්තර කන්දක් nitros ගහගෙන වගේ විනාඩි දෙකට අද්දෙත් මම වෙන්ඩ ඇති.. :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෙ බැට්රි බැහැල තිබුනෙ :growl::growl:

    අහ ඒක වෙන්න ඇති ආයේ ඇහි පිල්ලමක් ගහල බලනකොට කට්ට දුවන්න ගත්තේ

    :lol::lol: ඔලුව යට ගහන් නවත්තන්නෙ නැතුව පීනුවෙ මම වෙන්ඩ ඇති :lol::lol: ටෝච් එකක්වත් නැතුව රෑ කරුවලේ කිලෝමීටරයක ව්තර කන්දක් nitros ගහගෙන වගේ විනාඩි දෙකට අද්දෙත් මම වෙන්ඩ ඇති.. :lol::lol::lol:
    ක්‍රේන් එකක් වගේ එකකින් ඇදන් ගියේ නැත්නම් ඉතින් ****** තමයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බිච් ප්ලීස් :lol:
    සුභ අපැතුම් :rofl:
    6.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹේ කාඩ් එක ඉස්සරහට දැනගන්න ලැබේවී
    එලකිරියන්ට

    උබේ card එක තාම කුඩු කොලේ නෑ මම.. :lol::lol::lol:
    දානව අර zoo එකේ ගහල තියන පින්තුරේ මම වැඩිය කෑ ගැහුවොත් :lol::lol::lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ card එක තාම කුඩු කොලේ නෑ මම.. :lol::lol::lol:
    දානව අර zoo එකේ ගහල තියන පින්තුරේ මම වැඩිය කෑ ගැහුවොත් :lol::lol::lol:
    Zoo Seen Eka Mokadda Ban :rolleyes::baffled:
    මාත් දෙන්න ඉන්නෙ පින්තූර ගොඩාරියක් :rofl::rofl::rofl:
    Uba Joka Pitin Nana Ekak Mama Dennada
    Kattiyata Balaganna Trip Gihin:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Zoo Seen Eka Mokadda Ban :rolleyes::baffled:
    අර කූඩුවක් ලග ලත්තන පින්තුලයක් ගහල තියෙන්නෙ අමුතු සතෙකුගෙ :lol::lol::lol:

    Uba Joka Pitin Nana Ekak Mama Dennada
    Kattiyata Balaganna Trip Gihin:D
    උබ අරව එකතු කරනව කියල මම කියන්නද :lol::lol::lol:
     
    Last edited: