පිස්සු කතා කරනවා!!!
බබා මේවා බොන්නෑ.......
නානවා!!!!
පිස්සුද බං අපි කොච්චර වද කරලද එදා beer චුට්ටක් පොවා ගත්තෙ !![]()
කාටද දන්නෙ නෑ එහෙනම් ඔරලෝසුවෙ කටුවෙ ප්රශ්නයක් ආවේ

පිස්සු කතා කරනවා!!!
බබා මේවා බොන්නෑ.......
නානවා!!!!
පිස්සුද බං අපි කොච්චර වද කරලද එදා beer චුට්ටක් පොවා ගත්තෙ !![]()

වැරදි එකනෙ පොවලා තියෙන්නෙ......
දීලා බලහන්කො ගල් එහෙම....
ආයේ නෑ...බබාව කෙලින්ම නිදහස් උත්සවේ ආචාර පෙළපාලියට යවන්න පුළුවන්!!!!
ඒ තරම් හොඳට March කරන්න පුළුවන්!!!!
තොට පිස්සුද යකෝ.. ඕකව එදා හතර දෙනෙක් උස්සන් ගිහින් දැම්මෙ trip එක ගිහින් ගහල වැටෙන්න..අපිනං කෙලින් හිටිය අපරාදෙ කියන්න බෑ
![]()
අපි එක්ක ගිහිල්ලා ආපහු ගෙදර එනකොට බස් එකට නැග්ගුවා මූව ඉස්සෙල්ලම....
මූ අන්තිම පඩියෙ ඉඳන් කියනවා...
"හරි....යමං" කියලා.....
කෙලත් විසිඋනා බං මොනිටරේට
අපි එක්ක ගිහිල්ලා ආපහු ගෙදර එනකොට බස් එකට නැග්ගුවා මූව ඉස්සෙල්ලම....
මූ අන්තිම පඩියෙ ඉඳන් කියනවා...
"හරි....යමං" කියලා.....

මැවිලා පේනවා 

ඒකෙ බැට්රි බැහැල තිබුනෙකාටද දන්නෙ නෑ එහෙනම් ඔරලෝසුවෙ කටුවෙ ප්රශ්නයක් ආවේ

අහවර මන්දේ ඉසි බිදි ලන්දේ
බුලත් කොහු ලන්දේ
ඇත සකි බින්දේ
මහ රෑ ජමේ කවුරුද ඇද්දෙ
මහ ගල් අස්සේ කිමද තැවෙන්නේ

ඔලුව යට ගහන් නවත්තන්නෙ නැතුව පීනුවෙ මම වෙන්ඩ ඇති 
ටෝච් එකක්වත් නැතුව රෑ කරුවලේ කිලෝමීටරයක ව්තර කන්දක් nitros ගහගෙන වගේ විනාඩි දෙකට අද්දෙත් මම වෙන්ඩ ඇති.. 

ඒකෙ බැට්රි බැහැල තිබුනෙ
අහ ඒක වෙන්න ඇති ආයේ ඇහි පිල්ලමක් ගහල බලනකොට කට්ට දුවන්න ගත්තේ
ඔලුව යට ගහන් නවත්තන්නෙ නැතුව පීනුවෙ මම වෙන්ඩ ඇති
ටෝච් එකක්වත් නැතුව රෑ කරුවලේ කිලෝමීටරයක ව්තර කන්දක් nitros ගහගෙන වගේ විනාඩි දෙකට අද්දෙත් මම වෙන්ඩ ඇති..
![]()
ක්රේන් එකක් වගේ එකකින් ඇදන් ගියේ නැත්නම් ඉතින් ****** තමයි
මේක කියෙව්ව උන් හොදට දන්නව උබේ කාර්ඩ් එක 

මේක කියෙව්ව උන් හොදට දන්නව උබේ කාර්ඩ් එක
![]()
උඹේ කාඩ් එක ඉස්සරහට දැනගන්න ලැබේවී
එලකිරියන්ට

බබාගේ වැඩක් පිළිබඳ පින්තූරයක් ළඟදීම.......

බබාගේ වැඩක් පිළිබඳ පින්තූරයක් ළඟදීම.......
eka sara wadi ne ban 
මාත් දෙන්න ඉන්නෙ පින්තූර ගොඩාරියක්![]()

aa araka de ?eka sara wadi ne ban
![]()

Zoo Seen Eka Mokadda Banඋබේ card එක තාම කුඩු කොලේ නෑ මම..
දානව අර zoo එකේ ගහල තියන පින්තුරේ මම වැඩිය කෑ ගැහුවොත්![]()

Uba Joka Pitin Nana Ekak Mama Dennadaමාත් දෙන්න ඉන්නෙ පින්තූර ගොඩාරියක්![]()

අර කූඩුවක් ලග ලත්තන පින්තුලයක් ගහල තියෙන්නෙ අමුතු සතෙකුගෙZoo Seen Eka Mokadda Ban![]()

උබ අරව එකතු කරනව කියල මම කියන්නදUba Joka Pitin Nana Ekak Mama Dennada
Kattiyata Balaganna Trip Gihin![]()