ගල් වලේ මගුල් ගෙදර HELP HELP HELP

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ගල් වලේ මගුල් ගෙදර HELP HELP HELP

    මතකද මචන්ලා අර මනාල ජෝඩුවක් වෙඩින් එක රූපගත කරලා තිබ්බේ ගල් වලක [කොමඩි සීන් එකක්] මනාලිය හොදට ඇදගෙන :baffled:
    ඒත් මනමාලයා උඩට මොනවත් අදින් නැතුව ගල්වලේ බුල්ඩෝසර් වල හේත්තු වෙවී ගහපු පොටෝ තියෙන්නේ. :D :D
    අනේ බන් කා ලග හරි ඒ මේල් එක හරි ලින්ක් එකක් තියේනවා නම් මට කියනවාද.?
    මෙතනම පෝස්ට් කරන්න පුලුවන් නම් තවත් හොදයි..
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: toiya
    Jan 24, 2013
    275
    63
    0
    බුල්ඩෝසර් වලට හේත්තු වෙවී ගහන එ්වත් දැන් එනවද බන් ?

    මෙතන දාන්න එපා යකෝ තෝව බෑන් කරයි :baffled:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බීඩි කොටා;18300892 said:
    බුල්ඩෝසර් වලට හේත්තු වෙවී ගහන එ්වත් දැන් එනවද බන් ?

    මෙතන දාන්න එපා යකෝ තෝව බෑන් කරයි :baffled:

    "ගහපු කියන්නේ පොටෝ ගහපු" :baffled: :baffled:

    අනේ ඒක කුණුහරුප සීන් එකක් නෙමේ මචන් :confused:
    පට්ට කොමඩියක් :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා බන්.. පට්ට චා.. ඒ මොන ෆොටෝ ද බන්.. ගල් වගේ ෂර්ට් එකක්වත් නැතුව ජේ සී බී එකක නැගල අරන් තිබ්බ චා ටික නේද.. ඒ වගේ එකක් කරන්න හිතන්නවත් එපා යකෝ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18300892 said:
    බුල්ඩෝසර් වලට හේත්තු වෙවී ගහන එ්වත් දැන් එනවද බන් ?

    මෙතන දාන්න එපා යකෝ තෝව බෑන් කරයි :baffled:

    bump
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඊයා බන්.. පට්ට චා.. ඒ මොන ෆොටෝ ද බන්.. ගල් වගේ ෂර්ට් එකක්වත් නැතුව ජේ සී බී එකක නැගල අරන් තිබ්බ චා ටික නේද.. ඒ වගේ එකක් කරන්න හිතන්නවත් එපා යකෝ..

    ආන්න ඔව් ඔව් මචන් :P
    අනේ බන් මට ලින්ක් එකක් හරි, මගේ මේල් එක දෙන්නම් මේල් එකක් හරි එවනවාද.?
    මට නෙමේ බන්.ඔෆිස් එකේ එවුන්ට ඕනේ වෙලා හොයනවා බන් :rofl: :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊයා බන්.. පට්ට චා.. ඒ මොන ෆොටෝ ද බන්.. ගල් වගේ ෂර්ට් එකක්වත් නැතුව ජේ සී බී එකක නැගල අරන් තිබ්බ චා ටික නේද.. ඒ වගේ එකක් කරන්න හිතන්නවත් එපා යකෝ..

    බයයි නේද වෙඩින් ෆොටෝ ගැහිල්ල බල්ලට ගිහින් උබලගේ බිස්නස් නැති වෙයි කියල? :lol::lol:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    පට්ට කැතයි වැඩේ
    15492334_666215590227695_3815395185280924757_n.jpg

    15622100_666215620227692_4360595122085618664_n.jpg

    15621756_666215576894363_334257198729404874_n.jpg

    දෑවැද්දට ලැබුන කසිප්පු බූලිය
    15621877_666215736894347_27174969308742256_n.jpg

    15219643_666215720227682_1756917350340995032_n.jpg

    බෙල්ල මිරිකනවා
    15665728_666215696894351_6938895547874751168_n.jpg

    මගුල එපා වෙලා
    15578852_666215670227687_3301409695726437888_n.jpg

    15665769_666215650227689_9080698743219036267_n.jpg

    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    බුල් ඩොසරෙටම හේත්තු කරලා පුක් පාරකුත් දීල දැම්ම නම් හරි
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    බීඩි කොටා;18300892 said:
    බුල්ඩෝසර් වලට හේත්තු වෙවී ගහන එ්වත් දැන් එනවද බන් ?

    මෙතන දාන්න එපා යකෝ තෝව බෑන් කරයි :baffled:

    :lol::lol: