ගල් වලේ මගුල් ගෙදර HELP HELP HELP
මතකද මචන්ලා අර මනාල ජෝඩුවක් වෙඩින් එක රූපගත කරලා තිබ්බේ ගල් වලක [කොමඩි සීන් එකක්] මනාලිය හොදට ඇදගෙන
ඒත් මනමාලයා උඩට මොනවත් අදින් නැතුව ගල්වලේ බුල්ඩෝසර් වල හේත්තු වෙවී ගහපු පොටෝ තියෙන්නේ.

අනේ බන් කා ලග හරි ඒ මේල් එක හරි ලින්ක් එකක් තියේනවා නම් මට කියනවාද.?
මෙතනම පෝස්ට් කරන්න පුලුවන් නම් තවත් හොදයි..

මාත් මේක දැක්කා. එළකිරියේ කෙනෙක්ද 