ගල් වැටියක තියෙන මීවදයක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගල් වැටියක තියෙන මීවදයක්

    මෙන්න කොරෝනා නිවාඩු දවසේ බලන්න මීමැස්සෝ video එකක්. මේ මීමැසි ජනපදය තිබුනේ රබර් වත්තක තිබුන ගල් වැටියක. මේකේ මීපැණි ගොඩක් තිබුනා. රබර් වත්තේ වැඩ කරන අයට මේකෙන් කරදර නිසා තමයි මේක අයින් කරේ. මේකේ තිබුනේ රබර් මීපැණි. ගොඩක් සැර flavor එකක් තිබුනේ ඒ මීපැණි වල.

     
    • Like
    Reactions: Apparently Kid

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    Ade මීපැණි බෝතලයක් evahang koo.සල්ලි ඩෙන්නම්