ගල් සම්බන්ධව doctor help

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ගල් සම්බන්ධව හොද doc කෙනෙක් reccomend කරන්න pls....colombo
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    akkapana+2.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    ගල් සම්බන්ධව හොද doc කෙනෙක් reccomend කරන්න pls....colombo
    මචන් (මේක පොදුවෙ මතක තියා ගනින්), මොකක් හරි ලෙඩකට හොඳ දොස්තර මේකෙ, social media හෝ වෙන තැනක අහල වැඩක් නෑ. සාමාන්‍ය දොස්තර කෙනෙක්ට පෙන්නපන්, specialist කෙනෙක්ට පෙන්නන්න ඕන නම් එයාගෙන් recommendation එක ගනින්. එයා පෙන්නන්න ඕන එපා දේවල් වගේම අවධානය යොමු කරන්න අවශ්‍ය දේවල් පවා ලියලම දෙයි. 👍
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ගල කොහේද හැදිල තියෙන්නෙ?

    අපේ අම්මගෙ ගලක් අයින් කරා පිත්තාශෙ පිටින්ම කපල දාල. කුරුණෑගලින් කරේ. වැඩේ ගානට උනා.