ගල් සම්බන්ධව හොද doc කෙනෙක් reccomend කරන්න pls....colombo
B bkizza Well-known member Apr 23, 2022 454 748 93 May 14, 2024 #1 ගල් සම්බන්ධව හොද doc කෙනෙක් reccomend කරන්න pls....colombo
FALL3N Well-known member Feb 9, 2008 2,637 2,404 113 Dark Side of Earth May 14, 2024 #3 Prof nevil d peraera hodai kiyala godak aya kiyanawa Reactions: bkizza
Erzo Well-known member Aug 4, 2018 8,312 9,481 113 Heaven :p May 14, 2024 #4 @IndrajithGamage gal sambandawa danata lankawe inna hodama dosthara Reactions: IndrajithGamage
IndrajithGamage Well-known member Oct 6, 2022 13,766 1 15,502 113 May 14, 2024 #6 bkizza said: ගල් සම්බන්ධව හොද doc කෙනෙක් reccomend කරන්න pls....colombo Click to expand... මචන් (මේක පොදුවෙ මතක තියා ගනින්), මොකක් හරි ලෙඩකට හොඳ දොස්තර මේකෙ, social media හෝ වෙන තැනක අහල වැඩක් නෑ. සාමාන්‍ය දොස්තර කෙනෙක්ට පෙන්නපන්, specialist කෙනෙක්ට පෙන්නන්න ඕන නම් එයාගෙන් recommendation එක ගනින්. එයා පෙන්නන්න ඕන එපා දේවල් වගේම අවධානය යොමු කරන්න අවශ්‍ය දේවල් පවා ලියලම දෙයි. Reactions: sajith.xp.pk
bkizza said: ගල් සම්බන්ධව හොද doc කෙනෙක් reccomend කරන්න pls....colombo Click to expand... මචන් (මේක පොදුවෙ මතක තියා ගනින්), මොකක් හරි ලෙඩකට හොඳ දොස්තර මේකෙ, social media හෝ වෙන තැනක අහල වැඩක් නෑ. සාමාන්‍ය දොස්තර කෙනෙක්ට පෙන්නපන්, specialist කෙනෙක්ට පෙන්නන්න ඕන නම් එයාගෙන් recommendation එක ගනින්. එයා පෙන්නන්න ඕන එපා දේවල් වගේම අවධානය යොමු කරන්න අවශ්‍ය දේවල් පවා ලියලම දෙයි.
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,098 4,221 113 Sri Lanka May 14, 2024 #7 ගල කොහේද හැදිල තියෙන්නෙ? අපේ අම්මගෙ ගලක් අයින් කරා පිත්තාශෙ පිටින්ම කපල දාල. කුරුණෑගලින් කරේ. වැඩේ ගානට උනා.
ගල කොහේද හැදිල තියෙන්නෙ? අපේ අම්මගෙ ගලක් අයින් කරා පිත්තාශෙ පිටින්ම කපල දාල. කුරුණෑගලින් කරේ. වැඩේ ගානට උනා.