ගල්_අරක්කු_මිල

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ගල්_අරක්කු_මිල



    ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි



    රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන්
    රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දි පැවසුවේය.

    ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ කළේ ය.






    logo-new.jpg
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    මැයි පෙලපාලි ලඟයිනේ..... නැත්නම් වියදම් සැරයිනේ......
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සමාජයේ වැඩි දෙනෙකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න අද (24) කියා සිටියා.
    කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යවරයා රජයට මෙම යෝජනාව ඉදිරිපත් කළේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදියි.
    ආණ්ඩුවේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනෙකු භාවිතා කරන නිසා ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
    ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල ද අදහස් පළ කළා.