ගල්_අරක්කු_මිල
ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි
රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන්
රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දි පැවසුවේය.
ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ කළේ ය.