ගල්_කිරීම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පිස්සු හැදෙනවා මේක දැක්කම.

image.png

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජින්තුවා;18757508 said:
බොරු සීන්..

උබ කොහොමද බොරු කියල කියන්නේ. එතන ඩොකටර්ස් දෙන්නෙක්ම ඉන්නවා. දොස්තරලාට පවා අදහා ගන්න බැරි එකේ උබ බොරු කියල කියන්නේ කොහොමද ? අනෙක අපිට පියවි ඇසින් දකින දේට සහ වත්මන් විද්‍යාවේ දැනුමට එහා දෙයක් මේ ලෝකේ තියනවා කියන එක අමතක කරන්න එපා.
 
ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    උබ කොහොමද බොරු කියල කියන්නේ. එතන ඩොකටර්ස් දෙන්නෙක්ම ඉන්නවා. දොස්තරලාට පවා අදහා ගන්න බැරි එකේ උබ බොරු කියල කියන්නේ කොහොමද ? අනෙක අපිට පියවි ඇසින් දකින දේට සහ වත්මන් විද්‍යාවේ දැනුමට එහා දෙයක් මේ ලෝකේ තියනවා කියන එක අමතක කරන්න එපා.

    බොරු බන් ඒ ඩොකාල unp කාරයො දෙන්නෙක් මහින්දගෙ චන්දෙ කඩන්න කරපු වැඩක්
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    උබ කොහොමද බොරු කියල කියන්නේ. එතන ඩොකටර්ස් දෙන්නෙක්ම ඉන්නවා. දොස්තරලාට පවා අදහා ගන්න බැරි එකේ උබ බොරු කියල කියන්නේ කොහොමද ? අනෙක අපිට පියවි ඇසින් දකින දේට සහ වත්මන් විද්‍යාවේ දැනුමට එහා දෙයක් මේ ලෝකේ තියනවා කියන එක අමතක කරන්න එපා.

    උඹ එතන හිටියද? නෑනෙ.. ඕක කතාවෙලා හදපු video එකක් නෙමේ කියන්න උඹට proof තියනවද? :P:rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    බොරු පොයිය

    මෙයා නෙදර්ලන්තේ යනවා කියල හෙන නයෙක් ඇරිය ලඟදි. දැන් අගෝස්තුත් උනා.... නෙදර්ලන්තේ තියා කොළඹ එන්නෙත් බණ්ඩා කොළඹ යනවා වගේ.. වටේටම කියල මසාජ් පොටුයි , ගන්ජයි ඕනේ කියල ලොකුවට පොස්ට් දාලා.... එහෙම එකා ට මොන නෙදර්ලන්තේද?

    පච වෙලා ඉන්නේ දැන් මේකේ

    Last edited: