~ගලිවර්ගේ~ චාරිකාව~
[FONT="]1726 දි ජොනතන් ස්විෆ්ට් ලියු ගලිවර්ගේ චාරිකාව නම් පොත අනිවා කවුරුත් කියවලා ඇති....
ඒ නැතත් ගලිවර් කිවුවාම මතක් වෙනවා නේද???[/FONT]
[FONT="]නැව කුණාටුවට අහුවෙලා වෙරලකට ගහගෙන ගියාම ...

මේ ගලිවර් වෙරලේ කඹ වලින් ගැට ගහපු ලිලිපුට් නැමති කුඩා මිනිසුන් ඔබට මතක් වේවි![/FONT]
[FONT="]දැන් මේ කතාව මේ නත්තල් කාලේ [/FONT][FONT="]චිත්රපටියක් විදියට [/FONT][FONT="]3-D[/FONT][FONT="] ලෙස අළුත්ම විදියට ප්රදර්ශණය අරඔලා!
විනාඩි 90 ක් පුරා ඇති මෙය අනිවාර්යයෙන්ම අපව අතිත කතා පොතට රැගෙන යාවි![/FONT]
[FONT="]
[/FONT] [FONT="]මේ තියෙන්නේ චිත්රපටියේ දර්ශණ කිහිපයක්![/FONT]
[FONT="]අදහස් දාලාම යන්න![/FONT]

Last edited: