~ගලිවර්ගේ~ චාරිකාව~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ~ගලිවර්ගේ~ චාරිකාව~

    [FONT=&quot]1726 දි ජොනතන් ස්විෆ්ට් ලියු ගලිවර්ගේ චාරිකාව නම් පොත අනිවා කවුරුත් කියවලා ඇති....:)
    images


    ඒ නැතත් ගලිවර් කිවුවාම මතක් වෙනවා නේද???
    [/FONT]:eek:
    [FONT=&quot]නැව කුණාටුවට අහුවෙලා වෙරලකට ගහගෙන ගියාම ... :lol::lol:
    මේ ගලිවර් වෙරලේ කඹ වලින් ගැට ගහපු ලිලිපුට් නැමති කුඩා මිනිසුන් ඔබට මතක් වේවි!
    [/FONT]:)
    [FONT=&quot]දැන් මේ කතාව මේ නත්තල් කාලේ [/FONT][FONT=&quot]චිත්‍රපටියක් විදියට [/FONT][FONT=&quot]3-D[/FONT][FONT=&quot] ලෙස අළුත්ම විදියට ප්‍රදර්ශණය අරඔලා!
    images

    විනාඩි 90 ක් පුරා ඇති මෙය අනිවාර්යයෙන්ම අපව අතිත කතා පොතට රැගෙන යාවි![/FONT]
    11.gif

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ තියෙන්නේ චිත්‍රපටියේ දර්ශණ කිහිපයක්![/FONT]





    [FONT=&quot]අදහස් දාලාම යන්න![/FONT]
     
    Last edited:
    • Like
    Reactions: misl and Mal Baba

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එත් පෙනුම කොමඩියක් වගේ
    මේවගේ කතාවක් සීරියස් එකේ යන්න ඕන නේ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩි කාලෙ කියවපු කුතුහලය ඇතිකරන එක කතාවක් ........ නියමයි චාමික අයියා දිගටම මේවගේ දේවල් දාන්න
    11.gif
     

    shyaamal

    Member
    Dec 22, 2010
    193
    14
    0
    40
    Kalagedihena
    දැං සතියකට විතර කලින් ෙලා්ක සිතියමෙ පෙන්නුවා ෆිල්ම් ඒක අවුට් කරනවා කියලා. හින්දියෙන් හඩකවපු ඒකකුත් තියෙනවා...