ගලිවර්ගේ චාරිකා

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo

    මචන් මේවා වැඩ වෙන ඇති. ඒ උනාට අමු ගූ.... :no::no: නිකන් කාටුන් බලනවා වගේ.... ;)ඒක නිසා ඉවසපන්....:yes::yes:
    නැත්නම් මම වගේ MC ගිහින් බලලා වරෙන්... (හැබැයි තනියෙන් පලයන්)
    :baffled:

    Ay thaniyama yanna kianne?? :sorry::sorry::sorry:
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0

    මචන් මේවා වැඩ වෙන ඇති. ඒ උනාට අමු ගූ.... :no::no: නිකන් කාටුන් බලනවා වගේ.... ;)ඒක නිසා ඉවසපන්....:yes::yes:
    නැත්නම් මම වගේ MC ගිහින් බලලා වරෙන්... (හැබැයි තනියෙන් පලයන්)
    :baffled:

    මම නම් නුවර බන් mc එනවා කියන්නේ වහක්,...ek ඕක්කම colombo නෙවෙයි බන්... ඕක්කම වියදම් බැලුවෝත් 1500 වත් යයි අඩුම...මට නම් බෑ බන්... ෆිල්ම් ඒකකට ඕච්චර කට්ටක් කන්ඩ බෑ..නෙට් එකේන් බාන එක ලාබයි....
    උබ නම් එන හැම ෆිල්ම් ඒකම mcඒකේ බලනවා ඇති...........
    මම නං ටොරන්ට් තමා....:(:(:(:(:(:(:(:(
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    මම නම් නුවර බන් mc එනවා කියන්නේ වහක්,...ek ඕක්කම colombo නෙවෙයි බන්... ඕක්කම වියදම් බැලුවෝත් 1500 වත් යයි අඩුම...මට නම් බෑ බන්... ෆිල්ම් ඒකකට ඕච්චර කට්ටක් කන්ඩ බෑ..නෙට් එකේන් බාන එක ලාබයි....
    උබ නම් එන හැම ෆිල්ම් ඒකම mcඒකේ බලනවා ඇති...........
    මම නං ටොරන්ට් තමා....:(:(:(:(:(:(:(:(

    Machan film eka 1hr 30 mins walath wada adui, ane manda ecchara hari naha bun, tv eka giya series eka hondai mekata wada :S
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මමත් MC එකෙන් බැලුවා... මැක්සාද කියලා මට මතක නැහැ :D
    මොකද මට වෙන මීටින් එකක් තිබ්බා :lol:

    ප.ලි. බැලිච්ච ටිකෙන් නම් හිතුනේ මරු ෆිල්ම් එක කියලා :baffled:

    මීටින් එකේ මොනවද දන්නෑ සාකච්ඡා කලේ නේද?

    Meeting