ගලේ පහරපු හර්ෂද සිල්වා

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගලේ පහරපු හර්ෂද සිල්වා

    රාජපක්‍ෂ පාලන සමයේ ගත් ණය ගැන අදහස් පල කරන්නට
    නියොජ්‍ය ඇමති හර්ෂද සිල්වා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී
    මාධ්‍යවේදීන් විසින් කල ප‍‍්‍රශ්න කිරීම්වලදී ඔහු මහත් අපහසුතාවට පත් විය.


     
    • Like
    Reactions: kaushala1988

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,129
    5,933
    113
    canada
    පහුගිය ටිකේ ආර්ථික විද්වතුන්ගේ වඩා කිඩ අපි දැක්ක:lol::lol::lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මුගේ හෙන ආර්ථික ටෝක් තියෙන්නේ..ඒ වුනාට ඇමතිකම විදේශ කටයුතු...
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    කෝරලේමහත්තයා;19956605 said:
    ණයක් ගෙවිය යුත්තේ වාරික වශයෙන් රජයක් ගන්න ණය ක් එකවර ගෙවිය යුතුද ? එසේ නම් $ මිලියන 6321 ක වරිකයක් හිගද?:confused:

    :yes::yes::yes::yes::yes::yes:
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    අවුලක් නැහැ රැජිනගේ පුක ඉම්බනේ

    අනේ මමත් මුන්ට චන්දෙ දුන්නනේ


     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    E Miniha Hoda Mola Karayek bn..Ewagema Hamadeyak wenuwenma Katha Karana minihek..Eth Me Kalakanni Ranila Utath Gema Adala uwath Kawa Bn..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ane manda ban. Moka aththa kiyanawada, moka boru kiyanawada kiyala hitha ganna ba

    මෙන්න චූටිම චූටි බබෙක් එලකිරි ඇවිල්ලා

    cartoon network දාගෙන කාටූන් එකක් බලල කුක්කු බීල දොයියගන්න බබෝ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝරලේමහත්තයා;19956605 said:
    ණයක් ගෙවිය යුත්තේ වාරික වශයෙන් රජයක් ගන්න ණය ක් එකවර ගෙවිය යුතුද ? එසේ නම් $ මිලියන 6321 ක වරිකයක් හිගද?:confused:
    ණය ගෙවන්න තියෙන්නේ 1.5 බිලියන් ,රාජ්‍ය ණය සේවා කරනය
    රාජ්‍ය ණය අරමුණු දෙකක් වෙනුවෙන් ගන්නවා
    එකක් තමයි රජයේ අය වැය හිගය පියවීමට .එක තමයි රාජ්‍ය ණය කියන්නේ ,
    අනික තමයි
    විදේශ ගිණුම් තුලනය සදහා ,එකියන්නේ විදේශ සංචිත වැඩි පුර තියෙනවා කියල පෙන්නන්න
    (සාමාන්යෙන් අපි පිටරට ඉගෙන ගන්න යද්දී වත්කම් පෙන්නාන්න කියන්නේ ගෙවන්න පුළුවන් කියන්න ඒ වගේ රටකට පිට රට එකක ගනුදෙනු කරද්දී ඒ මුදල් ගෙවන්න පුළුවන් කියල පෙන්වන්න අපි සංචිත තියා ගන්න ණය ගන්නවා ,එක තව තැනක අයෝජනය කරලා ,එක ඕනේ වෙලාවට ගෙවල අයිත් එකක් අරන් තියා ගන්නවා ,ඕක රාජ්‍ය ණය ලෙස සලකන්නේ නැහැ ,
    ලෝකේ ආර්ථික අර්බුදයත් එක්ක ඩොලර් එක කඩාගෙන වැටුනා ,එක නවතන්න ඕනේ නිසා චිනේ ඩොලර් එක ෆික්ස් කරලා එයාලගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලා ග්රොත් රේට් එක 10 වල ඉදල 6 වලට අඩු කළා (වෙනස තේරුම් ගන්න කොහොමද කියල ,),,මේකත් එක්ක ලෝකේ විශාල ලෙස ඉල්ලුම කඩාගෙන වැටුනා ,චිනේ ඉල්ලුම වැටුණු එක බොරතෙල් බැරල් එක වැටෙන්න හෙන හේතුවක් ,අනික තමයි ,ඇමෙරිකාවේ ඩොලර් තිබ්බට ලෝකේ වැඩි පුර ඩොලර් තියෙන්නේ චිනේ ,ඒ කියන්නේ ඩොලර් වැටුනාම චීනෙට පාඩුයි ,තාමත් යුඅන් එක ජාතියන්තර ගනුදෙනු වලට බාවිතා වෙන්නේ නැ .එනිසා ඩොලර් එක චීනෙන් අල්ලන් ඉන්නවා වැටෙන්න නොදී ,ඉතින් අපේ රුපියලය සදා අනාතයි ,160 පැන්නොත් හෙන කෙස් එකක් තියෙනවා ,එනිසා රජය දැන්වත් අනවශ්‍ය ආනයන තහනම් කරන්න ඕනේ ,විශේෂයෙන්ම වාහන ,මේක රටේ ආර්ථික ගාතකයා වෙනවා තව පොඩි කාලයක් ඇතුලත ,
    කතාව ට්‍රක් එකෙන් පිට පැන්න
    එනිසා ඔය අනෙක් ඒවා imf එකෙන් විශේෂ ගැනුම් හිමිකම යටතේ අරගෙන විසදන්න පුළුවන් ,එකට කොන්දේසි නැහැ ,එක අපේ අයිතිවාසිකමක් (විදේශ සංචිත ගැටළු ඇති උනාම හිමිකම් පාන්න පුළුවන් )
    2009 2012 ඇතුලත 2.5 us බිලියන් එකක් ඉල්ලල කොටස් තුනක් අරගත්තා .1500 මිලියන් ,
    පස්සේ ඩොලර් එක සෙට්ල් වෙලා සංචිත ඔකේ උනාම අනික් එක ගත්තේ නැහැ
    ඔය කියන අනෙක් ණය 4.5 එක ගෙවන්න අයිත් සැප් එකක් හෝ ඒ වගේ ක්‍රමයක් බාවිතා කරනවා ,අපි සංචිත තියා ගන්නෙත් ණයට අරන් එකයි වැදගත් දේ

    එක සැහෙන කාලයක් එක්ක තිබ්බ දෙයක්
    එත් දුක තමයි සංචිත සදහා ණයත් ,මුළු ණය සේවා කරණයට දාලා ණය ප්‍රමාණය පෙන්නන තැනට විෂය බාල්දු කරපු එක

    මේවා වෙන්න හේතුව ලංකවේ ආර්ථික විද්‍යව විශේෂීකරණය කරලා ඩිග්රි ගත්ත 500 ක් වත් හොයා ගන්න නැති එක
    එකෙත් ඊලග අදියර ඒගෙන ගත්ත අය ලංකාවේ නැති එක
    1 මහාචාර්ය තුමය් ලංකාවට ඉන්නේ සංවර්දන ආර්ථික විද්‍යාව ගැන ,එතින් රටකට හරියන්නේ කොහොමද ,
    ආර්ථික විශ්ලේෂණ දෙන්නේ ලංකාවේ බාශා ගුරුවරු ,නළුවෝ ,නිතිඋපදේශක වරු ,දොස්තරලා ,
    ඕකයි වැඩේ


     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝරලේමහත්තයා;19956605 said:
    ණයක් ගෙවිය යුත්තේ වාරික වශයෙන් රජයක් ගන්න ණය ක් එකවර ගෙවිය යුතුද ? එසේ නම් $ මිලියන 6321 ක වරිකයක් හිගද?:confused:
    http://www.elakiri.com/forum/showthread.php?t=1733905
    මේකේ කඩ්ඩෙන් විස්තරේ තිනවා පුලුවන්ම් කියවන්න
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Jathyantharaya Naya Deida ban Kade Mudalali Naya dena Vidihata Thundu Keli Valata???:eek::eek: Jathyantharayai Game Kade Mudalali Athara Vedi Venasak Nahene Ehema Balana Kota.:frown::frown::frown: Katada bun Mun Meva Kiyanne???