ගල විදලයි එලියට ගත්තේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කඩුගන්නාව ගල් පර්වතය තියෙනකල්, ඒ ගල බිඳින්නෙ නැතුව කිසිම පිටස්තරයෙකුට නුවර රාජධානියට ඇතුලු වෙන්න බැහැ කියල අදහසක් තිබිල තියෙනව ඒ කාලෙ නුවර ජනතාව අතර...

    ගල විදින්නෙ නැතුව පාර හදන්න පුලුවන්කම තිබුණත් ඩෝසන් මහනුවර ජනතාවගෙ ආකල්ප වලට කරපු අභියෝගයක් විදිහට තමයි
    කඩුගන්නාව ගල විදීම සැලකෙන්නෙ...
    කඩුගන්නාව මාර්ඝය තැනීමට අමතරව, ඩෝසන්ව සුදු ජනතාවගෙ ගෞරවයට පාත්‍ර වෙන්න ඒකත් එක හේතුවක් වෙලා තියෙනව...
    සම්පුර්ණ ඇත්ත.
    ඔක්කොම විස්තරේ මම දැම්මේ නැත්තේ මේක විවාදයට බදුන් වෙන අපහාසාත්මක කතාවක් වෙන්න පුළුවන් නිසා.
    නුවර දළදාව තියනතුරු මේ ගල විදලා නුවරට ඇතුළුවෙන්න බැහැයි කියලා උඩ රැටියන් අතරේ තද විශ්වාශයක් ඒ කාලේ තිබුනලු. ගල සම්පුර්ණයෙන් අයින් කලොත් ශාක්ෂියක් නැති නිසාලු ගල විදලා ඒ ගලේ කොටසක් සංකේතයක් හැටියට ඉතිරි කරලා ගියේ.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නුවර hiway එකත් කුරුණෑගල පැත්තෙන් දන්නේ නැතුව කැලණි ගඟ දිගේ අවිස්සාවේල්ල පැත්තෙන් දැම්මා නම් සමහර විට හොඳ වෙන්න පුළුවන්
    දුර වැඩි වගේම කඩුගන්නාව කන්ද අහුවෙනවා නේ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,911
    2,940
    113
    කොළඹ නුවර පාරෙ නුවර යන හැම වෙලාවකම කඩුගන්නාවෙ නවත්තල අර හෙල ගාව තියන කොන්ක්‍රීට් වැට ගාව ටිකක් ඉදල යන්නෙ. එතකොට දැන් එහෙම නවත්තන්න බැරිද? ලගකදි කොළඹ - නුවර පාරෙ ගියෙ නෑ. දැන් නම් highway එක ලේසියි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කොළඹ නුවර පාරෙ නුවර යන හැම වෙලාවකම කඩුගන්නාවෙ නවත්තල අර හෙල ගාව තියන කොන්ක්‍රීට් වැට ගාව ටිකක් ඉදල යන්නෙ. එතකොට දැන් එහෙම නවත්තන්න බැරිද? ලගකදි කොළඹ - නුවර පාරෙ ගියෙ නෑ. දැන් නම් highway එක ලේසියි.
    මේ මෑතකම වෙනකම්ම දුන්නේ නම් නැහැ. තවමත් බැරුව ඇති මම දන්නා විදිහට ගොඩක් ලඟදිනම් ඒ පැත්තේ ගියේ නැහැ මචන්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොළඹ නුවර පාරෙ නුවර යන හැම වෙලාවකම කඩුගන්නාවෙ නවත්තල අර හෙල ගාව තියන කොන්ක්‍රීට් වැට ගාව ටිකක් ඉදල යන්නෙ. එතකොට දැන් එහෙම නවත්තන්න බැරිද? ලගකදි කොළඹ - නුවර පාරෙ ගියෙ නෑ. දැන් නම් highway එක ලේසියි.

    මේ මෑතකම වෙනකම්ම දුන්නේ නම් නැහැ. තවමත් බැරුව ඇති මම දන්නා විදිහට ගොඩක් ලඟදිනම් ඒ පැත්තේ ගියේ නැහැ මචන්
    දැන් නම් ආයෙ වාහන නවත්තන්න දෙනවා බන්.