සම්පුර්ණ ඇත්ත.කඩුගන්නාව ගල් පර්වතය තියෙනකල්, ඒ ගල බිඳින්නෙ නැතුව කිසිම පිටස්තරයෙකුට නුවර රාජධානියට ඇතුලු වෙන්න බැහැ කියල අදහසක් තිබිල තියෙනව ඒ කාලෙ නුවර ජනතාව අතර...
ගල විදින්නෙ නැතුව පාර හදන්න පුලුවන්කම තිබුණත් ඩෝසන් මහනුවර ජනතාවගෙ ආකල්ප වලට කරපු අභියෝගයක් විදිහට තමයි
කඩුගන්නාව ගල විදීම සැලකෙන්නෙ...
කඩුගන්නාව මාර්ඝය තැනීමට අමතරව, ඩෝසන්ව සුදු ජනතාවගෙ ගෞරවයට පාත්ර වෙන්න ඒකත් එක හේතුවක් වෙලා තියෙනව...
දුර වැඩි වගේම කඩුගන්නාව කන්ද අහුවෙනවා නේ.නුවර hiway එකත් කුරුණෑගල පැත්තෙන් දන්නේ නැතුව කැලණි ගඟ දිගේ අවිස්සාවේල්ල පැත්තෙන් දැම්මා නම් සමහර විට හොඳ වෙන්න පුළුවන්
එතන බයි පාස් කරනවානම් ඊට වඩා ලොකු දුරක් යන්න ඕනෙලුඒක bypass කරන්න ම බැරි ද ?
මේ මෑතකම වෙනකම්ම දුන්නේ නම් නැහැ. තවමත් බැරුව ඇති මම දන්නා විදිහට ගොඩක් ලඟදිනම් ඒ පැත්තේ ගියේ නැහැ මචන්කොළඹ නුවර පාරෙ නුවර යන හැම වෙලාවකම කඩුගන්නාවෙ නවත්තල අර හෙල ගාව තියන කොන්ක්රීට් වැට ගාව ටිකක් ඉදල යන්නෙ. එතකොට දැන් එහෙම නවත්තන්න බැරිද? ලගකදි කොළඹ - නුවර පාරෙ ගියෙ නෑ. දැන් නම් highway එක ලේසියි.
කොළඹ නුවර පාරෙ නුවර යන හැම වෙලාවකම කඩුගන්නාවෙ නවත්තල අර හෙල ගාව තියන කොන්ක්රීට් වැට ගාව ටිකක් ඉදල යන්නෙ. එතකොට දැන් එහෙම නවත්තන්න බැරිද? ලගකදි කොළඹ - නුවර පාරෙ ගියෙ නෑ. දැන් නම් highway එක ලේසියි.
දැන් නම් ආයෙ වාහන නවත්තන්න දෙනවා බන්.මේ මෑතකම වෙනකම්ම දුන්නේ නම් නැහැ. තවමත් බැරුව ඇති මම දන්නා විදිහට ගොඩක් ලඟදිනම් ඒ පැත්තේ ගියේ නැහැ මචන්
ඒක තමයි. ඔය Auger test එකක result එනකම් තමයි හරියට නවත්තන්න දුන්නේ නැත්තේදැන් නම් ආයෙ වාහන නවත්තන්න දෙනවා බන්.