ගල සිපගැනීම හා ඉස්ලාම් දහම

Romariyo

Member
Sep 21, 2016
118
96
0
ගල සිපගැනීම හා ඉස්ලාම් දහම

පසු ගිය දවසක වඩාත් ආන්දෝලනාත්මක ලෙස කතාවුනු පුවතක් තමයි බුදු දහමේ තෙරුවන් යන්න ගල් තුනක් ලෙස අර්ථ දක්වා බෞද්ධයන් ගල් කැට වඳින්නන් ලෙස විග්‍රහ කරමින් මුස්ලිම් දාවහ් හෙ යෙදෙන තරුනයකු විසින් සිදු කරන ලද දේශනය.

නමුත් ඉස්ලාම් ධර්මය හොඳින් හදාරන්නෙකුට දකින්න පුලුවන් මේ ගල් කැට වන්දනාව ඉස්ලාමයේ තිබෙන ප්‍රදානම අංගයක් ලෙස.

ඔබ අසා තිබෙනවාද කලු ගල් කැට නොහොත් බ්ලැක් ස්ටෝන් (Black Stone) ගැන?

මුස්ලිම් භක්තිකයන් විසින් විස්වාස කරන පරිදි මෙම කලු ගල් කැට අල්ලාහ් දෙවියන් විසින් ලොව මැවූ දවසේ සිට පවතින ඒවා වන අතර පසු කාලිනව මොහොමඩ් නබී තුමන් විසින් මෙය කාබාහි තැන්පත් කර ඇති බවත් ඔවුන්ගේ මතයයි.

මෙම ගල් සිපගැනීම සඳහා ලක්ෂ ගනන් මුස්ලිම් වරුන් හජ් සමයට කබා වන්දනාවට එක්වන අතර ඉතා සුලුතරයකට පමනක් ගල සිප ගැනීමේ දුර්ලභ අවස්තාව හිමිවේ. කාබාව වටා ගමන් කරන වට හතම ගල සිප ගනිමින් යෑම විශේෂත්වයකි

ගල සිප ගැනීමට නොහැකිවන භක්තිකයන්ට ගල තිබෙන දිසාවට අත දික් කරමින් ගල පෙන්වමින් යෑමද අනුමත කර ඇත. :D:yes:

මෙම කලු ගල විටින් විට සොර කම් කිරීම් වලට ලක්වී ඇති අතර ගල් කපන්න ගොස් කීප දෙනෙකුම මැරුම් කෑ ඇති බව ඉස්ලාම් සාහිත්යයේ දක්නට ලැබේ.

මම පුදුම වන කාරනයනම් අල්ලහ් දෙවියන් විසින් අජීවී වස්තූන් වන්දනාව තහනම් කර ආයාවන් කීපයක්ම නබී තුමන් හට එවා ඇතත් තවමත් ලෝකවාසී සියලු ඉස්ලාම් භක්තිකයන් ගල් ඉඹ ඉඹ කරගන්නෙ විනිශ්චය දිනයේදී දරුනු සර්පයන් අතින් වද හිංසා වලට ලක්වන එක නොවේද?

රූපය: ගල සිපගැනීමට පොරකන භක්තිකයන්.

13week16.jpg

 
Last edited:
  • Like
Reactions: U-tag

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    All Gods are fake. There's no gods or heavens.
    දෙවියෝ හිටියත් නැතත් එකයි ඒ අ ය නිසා සමාජයට අහිතක් වෙන්නේ නැත්නම්
    දෙවියන් ඉන්නවා කියා නම් කරගෙන මිනිස්සු සමාජයට කරන අහිත තමයි ප්‍රශ්නේ
    දෙවියන් හෝ යක්ෂයන් වන්නේ මිනිස්සුමයි කරන ක්රියාවෙන්
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    ළමයි ඕෆ් ටොපික් යන්න එපා......:yes::yes:


    මේ නූල ගල් ගැන මිසක් දෙවියො ඉන්නවද නැද්ද යන එක ගැන නෙවෙයි..
    :):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ළමයි ඕෆ් ටොපික් යන්න එපා......:yes::yes:


    මේ නූල ගල් ගැන මිසක් දෙවියො ඉන්නවද නැද්ද යන එක ගැන නෙවෙයි..
    :):)
    ගල හොදනම් අබරණ කහ මක් වේද ඉස්ලාමයේ අඩු පාඩු කියන්න ගියොත් උබේ ජිවිත කළෙම මදි වෙයි
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දෙවියෝ හිටියත් නැතත් එකයි ඒ අ ය නිසා සමාජයට අහිතක් වෙන්නේ නැත්නම්
    දෙවියන් ඉන්නවා කියා නම් කරගෙන මිනිස්සු සමාජයට කරන අහිත තමයි ප්‍රශ්නේ
    දෙවියන් හෝ යක්ෂයන් වන්නේ මිනිස්සුමයි කරන ක්රියාවෙන්

    :yes: මේ ප්‍රතුවියේම තමයි, දෙවියොයි, යක්ෂයෝයි, නිරයි දිවය ලෝකයි ඔක්කොම ඉන්නේ/තියෙන්නේ..